මාර නෝන්ඩිය ඕයි...!!!

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මාර නෝන්ඩිය ඕයි...!!!



    මාර නෝන්ඩිය ඕයි...!!!

    මුන්ට නොමිනේෂන් දීල නෑ.....ලොලේ ලොල් ලොල්....ගයේෂට ආයෙත් වැල වා රඟපාන්න පුලුවන්...ආව මෙතන රට හදන්න....හැක් හැක් :lol::lol::lol::lol::lol::lol:


    logo.gif



    Two actresses, one songstress out of the running?

    THURSDAY, 30 JANUARY 2014 08:41



    Gayesha%20Perera.jpg
    ginger.jpg
    Ruwanthi%20Mangalika.jpg
    Two actresses and one songstress who applied for nominations to contest in the Colombo District from the Sri Lanka Freedom Party (SLFP) under the United People’s Freedom Alliance (UPFA) would not be receiving nominations, according to the SLFP Headquarters sources.

    The two actresses, Ruwanthi Mangala and Gayesha Perera and songstress Anne White alias Ginger had gone for interviews for nominations that were held at the SLFP Headquarters recently.

    Party sources however said that they would not be asked to contest on their behalf. Giving reasons for this they had cited the overwhelming numbers that had sent in their names to be nominated as well as the objections of party seniors to their inclusion as the reasons for their non-inclusion. Additionally it was pointed out that in the electorate that two of them were asking for nominations there were two former Provincial Council Ministers also contesting and as such it would be almost impossible to give them nominations due to logistical considerations, they said.(Ajantha Kumara, Agalakada)

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාලෙකට පස්සෙ හොද නිවුස් එකක් ඇහුවෙ මෙන්න මේක තමයි බන්..
    හොදම වැඩේ වෙට්ට පාසියන්ට...
    විශේෂයෙන් ගයේෂා වෙට්ට පාසිට... මුඩුක්කු කට
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    කාලෙකට පස්සෙ හොද නිවුස් එකක් ඇහුවෙ මෙන්න මේක තමයි බන්..
    හොදම වැඩේ වෙට්ට පාසියන්ට...
    විශේෂයෙන් ගයේෂා වෙට්ට පාසිට... මුඩුක්කු කට

    ඔව් බන්....එදා කොහොමද ටෝක...ආව රට හදන්න....පට්ට බැල්ලි.....:angry::angry::angry::angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇති යාන්තම් ආණ්ඩුව මොලේ ඇති වැඩක් කරලා අන්තිමේ......... :lol: ඔය ජින්ජර් & රුවන්ති මංගලා ගෙන්වපු දුමින්දයාට වස කින්ඩිය.......... :lol::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    දැන් වෙන පක්ෂෙකින් ඉල්ලලා පස්සෙ ආණ්ඩුවට සෙට් වෙයිද දන්නෙ නෑ..ලංකාවනේ.....:lol::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඇති යාන්තම් ආණ්ඩුව මොලේ ඇති වැඩක් කරලා අන්තිමේ......... :lol: ඔය ජින්ජර් & රුවන්ති මංගලා ගෙන්වපු දුමින්දයාට වස කින්ඩිය.......... :lol::lol::lol::lol:

    ඇති යාන්තම් ආණ්ඩුව මොලේ ඇති වැඩක් කරලා අන්තිමේ

    :yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නියමයි... කියාගන්න බැරි සතුටක් දැනෙනවා,, ගොන් බඩු:lol::lol:

    හිරුනිකාගෙ ඡන්ද කඩන්න දුමින්දයා දාපු බඩු දෙකනෙ බං.... :lol::lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපරාදේ ඔයි ආතල් කැඩුව මහින්ද මාමා මේ දවස් වල මිනිස්සුන්ගේ තිබුන අකමැත්ත හින්ද තමයි මුන් මේක කලේ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අපරාදේ ඔයි ආතල් කැඩුව මහින්ද මාමා මේ දවස් වල මිනිස්සුන්ගේ තිබුන අකමැත්ත හින්ද තමයි මුන් මේක කලේ

    එදා දෙරණෙ දුන්න ආතල් එක ඇති බං... :lol::lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ

    දැන් ධනසිරිට පුළුවන් ගයෙශාගේ දාඩිය සුවද විදින්න. ගයේෂායට බැරියයි ධනසිරියගේ වෙරළු මල් සුවද විදින්න.:lol::lol::lol::lol::lol: