මහ ජරා ආණ්ඩුවක් මේක රටට වැඩක් කරන්න හදන මිනිස්සුන්වමනෙ කපලා දාන්නෙ .අනික අර තම්ගෙ දරුව වගේ ඉන්නෙ ගයේශා දරුවා .දැන් ලෝකෙට මුහුන දෙන්නෙ කොහොමද ?යන්තන් මූන දෙන්න හැදුවා විතරයි ..දැන් ආපහු ඒ දරුවට වෙන්නෙ කලින් දීපු එකම දීගෙන ඉන්න නෙ ...
මෙහෙම මාමටනෙ මේ එක එකා බනින්නෙ තමන්ගෙ පවුලෙ උන්ටම කරනවා කියල .
මෙහෙම මාමටනෙ මේ එක එකා බනින්නෙ තමන්ගෙ පවුලෙ උන්ටම කරනවා කියල .