OOkata kiyanne Karume Kiyala ban
එහෙම නෙවේ බන්
මේකට උත්තරයක් දීපන්කො
Positive හිතහන්

OOkata kiyanne Karume Kiyala ban

Dear Son,
Comparing to my age you are a son to me. If you have spoken the truth in this thread, you are a good son to your parents. They can be proud of you.
Both of them are employed means that they want to give you the maximum. Therefor don't act as a fool.
Do something fruitful to your life / to your family / or to your relatives and neighbors.
Don't wast time.......
උඹ මේ ලෝකෙ කරන්න ආස දේවල්
මම උඹ නම් කරන්නෙ
බයික් එක අරන් රට වටේ රවුම් ගහන එක

මනුස්සයෙකුට ප්‍රශ්නයක් ආවම "අයියෝ බන් ඕවත් ප්‍රශ්නද" කියලා අහන එක නෙමෙයි බන් මනුස්සකම.පිටින් බලන අපිට නෙමෙයි, ප්‍රශ්නේ තියෙන එකාටයි ඒකේ බරපතල කම තියෙන්නේ.
මම උබට උපදෙසක් දෙන්නම් මල්ලි.ප්‍රශ්න කියන ඒවා මිනිස්සු හැමෝට එනවා.ඒවට එක එකා ප්‍රතික්‍රියා දක්වන්නේ එක එක විදියට.උබට තියෙන ප්‍රශ්නෙම තියෙන දහයක් ගත්තොත්, උබ මේක එලකිරියෙ දානවා.තව එකෙක් එෆ් බී එකේ දාලා වැලපෙයි.තව එකෙක්, බොයි.තව එකෙක්, යාලුවෝ සෙට් වෙලා, ෆන් එකක් ගනියි. ට්‍රිප් යයි.ඒත් මම කතා කරන්න යන්නේ, මේ වගේ ප්‍රශ්නෙකදි සියදිවි නසාගන්න තරම් උනුත් ඉන්න නිසා, අන්න උන්ට.
අමතක කරන්න එපා, දෙමව්පියෝ උබලව කන්න බොන්න දීලා, උස් මහත් කරලා, කැම්පස් යවලා උගන්නන්නේ, ප්‍රශ්න නිසා සියදිවිනසාගන්න උබලගේ මිනී බලන්න නෙමෙයි.ප්‍රශ්න පොදු කරගනින්.ඒ කියන්නේ අපිට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතපන්.ඉස්සර ඉස්කෝලේ යනකාලේ මොකක් හරි වැරැද්දක් කරලා, තනියම ගුටිකනවට වඩා, පන්තිය පිටින්ම ගුටිකද්දි වැඩිය රිදුනේ නෑනේ.මම විතරක් නෙමෙයි, පන්තියෙම එවුන් ගුටිකෑවනේ කියලා හිත හදාගත්තනේ.අන්න එහෙමම උබලගේ ජීවිතේට එන ප්‍රශ්න ගැනත් හිතපන්.හැමෝටම ප්‍රශ්න තියෙනවා.ලොකුම සල්ලි කාරය වෙච්චි බිල් ගේට්ස්ගේ ඉදන් පාරේ හිගාකන හිගන්නා දක්වාම.ප්‍රශ්න තියෙන්නේ ඒවට මූණදීලා, ඒවා ජය අරගෙන ඒවයෙන් පන්නරය ලබන්න මිසක් පැනලායන්න නෙමෙයි.විභාග ගානක් පාස් කරලා කැම්පස් ගිය එකෙක් විදියට උබට මේ ටික හොදටම තේරෙන්න ඕනා.![]()
![]()

අනේ මන්දා තොපිට තියෙන ප්‍රශ්න,
මිනිස්සු එදා වේල හම්බු කරගන්න දුක් විඳිනවා.
වැල බලලා අතේ ගහපන්,
ගේම් ගහපන්, ෆිල්ම් බලපං, ටීවී සීරියස් බලපං,
ඕවා කරද්දී ගෙදර ඉන්න කම්මැලි නෑ.

එහෙම නෙවේ බන්
මේකට උත්තරයක් දීපන්කො
Positive හිතහන්![]()
)machanzz ubata yanda enna vaahana thiyenawa... ithin yaaluwek hamba wenna yanna vidiyak nadda ??
Poddak eliyata bahala minissu ekka kathaa karapanko un ubawa kanne naa ne sailen inne nathuwa (uba ehema nathuwa athhi kiyala hithanwa)
ubata kellek oone nam oya AL claz thiyena thanaka oya car eken gihin poddak karakila balapan ekata dusimak hoyaa ganna puluwan .. (apita car thibunanam api dannawa mokoo karanna oone kiyala![]()
)

Job ekak hoyaganin ,Tika kalakata hariඔය ඔක්කොම කරලා තියෙන්නෙ.screen එකක් ඉස්සරහ ගන්න අාතල් දැන් නම් අැතිවෙලා තියෙන්නෙ

AXIO eken Uber Pickme duwapan
හම්.....
බලන්න ඔිනි
උබ pickme, uber දුවනවද?

snooker/pool wage sellam karapan nathnam ,gym playan, snooker sellanm karanawam kandynam castle ekata waren katugasthota, colombo hitiyoth AA sport eka thama, man wadiya yawenne ne ekata kandy laga hinda

උලුවෙ කැක්කුමට කොට්ටෙ මාරැ කරනවා වගේ වැඩක්නෙ එ්ක![]()
GYM එකට පලයන්
wena mona karannada oi ithin, yaluwek set karan avidina eka thama karanna thiyenne, jaffna mannar side eke yaman , raa kattak ehema gahala waren, yaluwek nathnam cam ekak hari aran playan thaniyma ,yana yana thana photo allapan, uba colombo gewal koheda

Club ගිහිල්ලා කෙල්ලො දාගන්න
හම්
වැඩේ සාර්ථක ද බන්? කරලා තියේද
, kellek oon nam gym playana, power world ekata enwa kali,oya mokak hari course ekak karanna yanna. IT English mokakhari. gedara inna kammalikiyala thaththata kiyanna
