මාර ප්‍රශ්නයක් බන්

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    පුතී CAR එකකුත් තිනවා නම් කොල්ලෙක් හොයන් HIKE කරපන්...අවිදපන්...
    කැම්පස් ගියාම ඕව කොරන්න වෙන්නේ නෑ..කෙල්ලෙක් සෙට් උනාම කොම වත් බෑ...​
    :growl::growl::growl:
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සීන් එක
    අපේ අම්මයි, තාත්තයි දෙන්නම job කරනවා
    පවුලේ මම විතරයි
    Al කාලේ හිටපු යාලුවො දැන් හොයාගන්නත් නෑ....
    ගෙවල් පැත්තෙ ඉන්න පොඩි එවුන්.ඉන්න අපේ වයසෙ කෙල්ලො,කොල්ලො ගෙදරින් එලියට බහින්නෙ නෑ

    වැඩේ තියෙන්නෙ කම්මැලී ඔියි ගෙදරට වෙලා ඉන්න එක
    campus පටන් ගන්න එක තව කල් යයි
    තාත්තයි අම්මයි වැඩට යන bike එක අැරැනම ගෙදර car(axio) එකක් නම් ත්යෙනවා. තාත්තා කියලා තියෙන්නෙ ඔිනි නම් අරන් යන්න කියලා.licese නුත් තියෙනවා ‍.එ්ත් එලියට ගන්න හිතෙන්නෙ නෑ
    අම්මයි තාත්තත් ගෙදරම ඉන්න තමා කැමති

    මට හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ කියලා(කවදාවත් ඉදලා නෑ)

    game ekak gahapan nattan tv series balapan or u could drink alone