මාර ප්‍රශ්නයක්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මාර ප්‍රශ්නයක්

    මචංලා මම මේ වෙනකන් යහළු වෙලා ආදරය කරපු(ආදරයක්ද මන්ද) හැම කෙල්ලකුම මතක් කරලා ස්වයං වින්දය කරනවා බන් දැනට කවුරැත් නැහැ පොපසල් බලනවා ඒවටත් එහෙම වෙයිද දන්නෙ නෑ මට උපරිම ඉන්න පුළුවන් සතියයි දෙකයි ඊට පස්සෙ මේකියි හනිමුන් ගියාම මෙහම කරනවා කියලා හිතාගෙන වැඩ එක දිගට හිතින් මට කවදාත් නිර්මල ආදරයක් නොදැනෙයිද උබලටත් මෙහම වෙලා තියෙනවාද හැබයි ආර් පතිරණයා මේ වගේ ඌ දැන් පෙන්න නෑ ජොක් එපා පිලිතුරැ සහ අදහස් පමණයි

    උපුටා ගැනිමකි:yes:
     
    • Like
    Reactions: nasanka

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    baya wen EPA bro..
    play Karan hithenakota wena wedaka yediyan...matath oy wage case ekak thibiuana....
    den ok..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ ගොඩක් තනිකමෙන් ඉන්න එකෙක්ද? එහෙම නම් ඔය ප්‍රශ්නේ එනවා.. වෙන දේකට හිත යොමු කරහන්..

    උපුටා ගැනීමක් කිව්වේ. කොහේ තිබ්බ එකක්ද?
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    උබ ගොඩක් තනිකමෙන් ඉන්න එකෙක්ද? එහෙම නම් ඔය ප්‍රශ්නේ එනවා.. වෙන දේකට හිත යොමු කරහන්..

    උපුටා ගැනීමක් කිව්වේ. කොහේ තිබ්බ එකක්ද?

    ඔව් බන් තනියෙන් ඉන්නෙ