මාර ප්‍රසන ! ගැනුද පිරිමිද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
මාර ප්‍රසන ! ගැනුද පිරිමිද ?

design-by-humans-clothing-apparel-men-women-style-outfit-tee-shirt-300x253.png



මචන් මගේ යාළුවෙක ඇවිත් මාර ප්‍රසන දෙකක් ඇහුව , මම කොර , බලපන්කො ප්‍රශ්නයි උත්තරයි

යාළුවා :
බුදුරජාණන් වහන්සේ , ආගමික නායකයන් වගේ උතුම් මිනිසුන් හැමෝම පිරිමි , එත් ඒ පිරිමියා බිහිකරනත් ගැනියෙක් ඕනි
ප්‍රස්නේ මේකයි !

ගැනුද වටින්නේ පිරිමිද වටින්නේ ?

ගනුනම් ඒ ඇයි ?
පිරිමිනම් ඒ ඇයි ?

මම : දෙගොල්ලොම එක වගේ වටිනවා

යාළුවා : නැ නැ එහෙම කියන්ඩ බැ , දෙකෙන් එකක් කියන්ඩ ඕනි

මම : ගැනුද ?

යාළුවා : උබ කොහොමද එහෙම කියන්නේ

මම : පිරිමියෙක් බිහි කරන්ඩත් ගැනියෙක් ඕනිනේ

යාළුවා : රෙද්ද , මම කියන්ඩද ? පිරිමි

මම : උබ කොහොමද එහෙම කියන්නේ

යාළුවා : හරි ගැනියෙක්වයි උබවයි උදාහරනෙකට ගමු , මම උබට ගැනු 100 ක් එක්ක නිදා ගන්ඩයි , ඒ ගැනිට පිරිමි 100 ක් එක්ක නිදා ගන්ඩයි දෙනවා ,නිදාගන්ඩ කියන්නේ පොරවාගෙන අනිපැත්ත හැරිලා නිදාගන්ඩ නෙවෙයි ,

හිතල බලපන් ගැනි පිරිමි 100 ක් එක්ක නිදා ගත්තත් හදන්ඩ පුළුවන් එක ළමයයි , එත් තොට ගැනු 100ක් එක්ක නිදා ගත්තොත් ළමයි 100 ක් හදන්ඩ පුළුවන් , එකයි යකෝ පිරිමි වටින්නේ

මම : :shocked::baffled:




2
යාළුවා : පිරිමි අපිට ගැනු 100 ක් එක්ක නිදාගෙන ඉදල නවල ගෙට ගත්තම හොදයි කියන්නෙයි , ගෑනුන්ට එක හොර සම්බන්දයක් තිබ්බම ඒ ගැනි නරකයි කියන්නෙයි ඇයි ?

මම : එහෙම නැ බන් , ඒවා බොරු කතා , ගැනු පිරිමි වෙනසක් නැ වැරදි වැඩ කරන හැම ඒකාම වැරදියි

යාළුවා : රෙද්ද ! යකෝ හිතල බලපන් උබ ගව තියනවා යතුරක් , ඒ යතුරෙන් ඕනි දොරක් අරින්ඩ පුළුවන් ඒ යතුර හොදයිද නැද්ද ?

මම : හොදයි

යාළුවා : දැන් හිතල බලපන් එක දොරක් තියනව ඕනිම යතුරකින් අරින්ඩ පුළුවන් , ඒ දොරේ වැඩක් තියනවද ? උබ උබේ ගෙදරට හයි කරනවද ඒ වගේ දොරක් ? නැනේ ,
එත් එහෙම යතුරක් තිබුනොත් කව්රුවත් එපා කියයිද ?

මම : :shocked::baffled:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Ganu watinawa nam dora thibbata un laga yathura na :P pirimi watinawa nam un laga yathura thibbata ara ganna dorak nane :P me degolloma ekathu unama thama watinne :D
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තර්කය කියන්නේ හරිම දේ නෙමේ..........
    පට්ට අදහස් ටික හැබැයි වාදෙකට...........