අපිට නැති දේ ගැන තමයි අපි ලස්සන හොයන්නේ. එකනේ අනුන්ගේ ගැණු ලස්සන තමුන්ගේ ගැනි කොච්චර ලස්සන උනත්.
ඔය වර්ණ එන්නේ autum කාලෙට winter එකට කොළ හැලෙන්න කලින් හරි ලස්සනයි. හැබැයි ටික දවසයි තියෙන්නේ. ඊට පස්සේ කොළ ඔක්කොම හැලිලා කොටු ටික විතරයි ගස්වල තියෙන්නේ. එපා වෙන කාලයක්. අනිත් එක ඔක්කොම ගස් එක වගේ.
ලංකාවේ මුදු වෙරලක්, කදුරට කියන්නේ ලස්සනම තැන් ටිකක්. සුද්දොන්ට ඒවා luxury දේවල්. ලංකාවේ ගස්වැල් වල විවිදත්වය අදිකයි තාල වර්ගයේ ගස්වල ඉදන්. එතන තමයි ලස්සන තියෙන්නේ.