ade umbala athinuth allanawada bnඇගිල්ල හපන්නෙ කොහොමද බන්. අර දිග කෑල්ලෙන් අල්ලන් ගිහින් නෙ අතාරින්නෙ.
ඇගිල්ල හැපුව නම් අනිවාර්යෙන්ම රේබීස් (rare), මහාමාරිය (තුරන් කලත් මෑත කාලයේ තැන් 2-3ක වාර්තා වෙලා තිබුන.), මී උණ, මේ ඕනෙ එකක් හැදෙන්න පුලුවන්. specially මී උණට නම් බේත් ගන්නම ඕනෙ very conman disease මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. අනිත් දේ තමයි ඔය කූඩු වලට ඇල්ලුවට පස්සෙ උන් එතන චූ කරනව. ඒව පාගන්නවත්, හෝදනව නම් ඒ ගලාගෙන යන මුල් වතුර ටිකවත් කන්ටෑක්ට් කරගන්න එපා.
mn karanne kuduwa pitin kawareka dan gihin kuduwe dora arinawa durakta gihin
aruge athath hapuwa kiwwane