මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    ඇගිල්ල හපන්නෙ කොහොමද බන්. අර දිග කෑල්ලෙන් අල්ලන් ගිහින් නෙ අතාරින්නෙ.

    ඇගිල්ල හැපුව නම් අනිවාර්යෙන්ම රේබීස් (rare), මහාමාරිය (තුරන් කලත් මෑත කාලයේ තැන් 2-3ක වාර්තා වෙලා තිබුන.), මී උණ, මේ ඕනෙ එකක් හැදෙන්න පුලුවන්. specially මී උණට නම් බේත් ගන්නම ඕනෙ very conman disease මරණ සංඛ්‍යාව ඉතා ඉහලයි. අනිත් දේ තමයි ඔය කූඩු වලට ඇල්ලුවට පස්සෙ උන් එතන චූ කරනව. ඒව පාගන්නවත්, හෝදනව නම් ඒ ගලාගෙන යන මුල් වතුර ටිකවත් කන්ටෑක්ට් කරගන්න එපා.
    ade umbala athinuth allanawada bn :baffled: mn karanne kuduwa pitin kawareka dan gihin kuduwe dora arinawa durakta gihin
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ඇගිල්ල හපන්නෙ කොහොමද බන්. අර දිග කෑල්ලෙන් අල්ලන් ගිහින් නෙ අතාරින්නෙ.
    නෑ මචන් මේකකින් නෙමෙයි මම ඇල්ලුවෙ. DIY උගුලක් අටෝලා ඇල්ලුවෙ. මීයව විසි කරන්න ගිහින් මූ ඇගිල්ලෙ එල්ලුනා. අවුරුදු 3 කට විතර කලින් හැපුවෙ. මන් කරපු ලොකුම මෝඩ වැඩක් ඒක.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,038
    113
    ade umbala athinuth allanawada bn :baffled: mn karanne kuduwa pitin kawareka dan gihin kuduwe dora arinawa durakta gihin
    hammata me diga kalla kiyla kiyanne mi kude dorata set wena kalla neda.man mulin hithuwe diga kalla kiwwe natten allala gihin danawa kiwwa kiyala :rofl: aruge athath hapuwa kiwwane
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,325
    113
    මම බැලුවේ බෝම්බයක් බැදන් මීයා ලගට පනින්න. අනේ නිකන් ඉදපන් බන්
    මෙකට දැන් කොහොමද ප්‍රතිප්‍රාහාර දෙන්නෙ 🤔
     
    • Haha
    Reactions: Shamal3001