මාර ලෙඩක් බන් . මීයෝ ඇවිත්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    සිංහල කළු අළු කෙට්ටු පූසා තමයි වැඩකරු
    හුරතල් වර්ශන් තියනවා ලස්සන විතරයි
    උන්ට මීයො අදාල නෑ බුදි
    උන් තමයි මීයන්ගේ මාරයා. දැන් වැඩිය හොයන්න නෑ. 90 ගණන්වල හරියට හිටියා. උන්ගේ බඩ අල්ලුවොත් එහෙම හපනවා රෙවෙන්න. උන්ට කිචි

    1751552769483.png

    ------ Post added on Jul 3, 2025 at 7:56 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    උන් තමයි මීයන්ගේ මාරයා. දැන් වැඩිය හොයන්න නෑ. 90 ගණන්වල හරියට හිටියා. උන්ගේ බඩ අල්ලුවොත් එහෙම හපනවා රෙවෙන්න. උන්ට කිචි

    View attachment 253168
    ------ Post added on Jul 3, 2025 at 7:56 PM
    දැන් හෙනා ගොඩාක් කල්, 30ක් වගෙ, මම පාරෙන් ඇහින්දා පුසෙක්, උ පොඩ්ඩක් ලොකු වෙලා දවසක් වෙට් ගාවට යන්න වුනා, ඩොස්තර කාරයා කිව්වුවා උට දෙනවාද කියලා පුසා, එ පුස්ස මොකක්ද බළල් වර්ගයක් ලු, අලු, ඩොට් ඩොට් තියෙන. අපි දුන්නෙ නැ, සල්ලි දුන්නත් එපා කිව්වුවා. මට නම මතක නැ එ ටයිප් එක, නම් ටිකක් දාගෙන යන්න බලන්න
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ❌❌❌මීයන්ට එන්න එපා කියල baord එකක් ගහන්න ❌❌❌
    පුසන්ගෙන් ප්‍රවෙසම් වන්න කියලා

    පුසන්ට වඩා ඉෆෙක්ටිව් නයි 4-5 අත ඇරියා නම් වත්තෙ
    Jungle Book Snake GIF

    ------ Post added on Jul 3, 2025 at 8:08 PM
     
    • Haha
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    සිංහල කළු අළු කෙට්ටු පූසා තමයි වැඩකරු
    හුරතල් වර්ශන් තියනවා ලස්සන විතරයි
    උන්ට මීයො අදාල නෑ බුදි

    අඩේ සිරාවට අලු පාට පූසො එක විදියක් නේද අනෙත් උන් වගේ නෙවි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    අපේත්, මේ ටිකේ මී කූඩුව තියලා අල්ල අල්ලා ගිහිං රබර් වත්තට දානවා.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මී කූඩුවක් මමත් ගන්න බම් හදන්නේ, අල්ලලා ගිහින් දාන්න තමයි තැනක් නැත්තේ හැබැයි 🤔🧐