මාර ලෙඩක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ගෙදර කොමඩ් එකේ බටය ගාවින් ලීක් එකක් ඇවිත්
    ෆලෂ් කරන කොට වතුර ලීක් වෙනවා..
    මේකට මොකෝ කරන්නේ ....
    මේවා හදන අය ඉන්නවද..
    අනේ මචං ජෝක් එකට ගන්නැතුව උත්තරයක් දීහල්ලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,028
    46,421
    113
    ඕක ඉතින් ඕන කොමඩ් එකක් වෙන්න පුළුවන් දෙයක්..හදන්න පුළුවන්.

     
    • Like
    Reactions: reddeckuka

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    මේවා හදලා දෙන අය ඉන්නවද? ගාන කීයක් උනත් කමක් නෑ..
     

    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    ඔය පිටිපස්සේ බටේ දන්නා වෙයි මචන්.එක ඇතුලේ තියනවා rubber washer එකක් එක අවුල් වෙලා ඇති.නැත්නම් ඉතින් silicon ටිකක් ගාන්න තම වෙන්නේ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ගෙදර කොමඩ් එකේ බටය ගාවින් ලීක් එකක් ඇවිත්
    ෆලෂ් කරන කොට වතුර ලීක් වෙනවා..
    මේකට මොකෝ කරන්නේ ....
    මේවා හදන අය ඉන්නවද..
    අනේ මචං ජෝක් එකට ගන්නැතුව උත්තරයක් දීහල්ලා
    ජල නළ කාර් මිකයෙකුට (plumber) කියන්න. ළඟ පාත ඉන්න එහෙම කෙනෙක් දන්නෙ නැත්නම් ළඟම three wheel park 1 කෙන් හරි hardware shop එකෙන් අහන්න. එයාලා දන්නවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    WC Pan Connector එකක් දැම්මා ...වැෙඩ්ට ඩයල් එකක් හම්බුනා - 1500 යි ගත්තේ මම 2500 ම දුන්නා..මගේ හිසරදය හරි

    තෑන්ක්ස් මචං හෙල්ප් එකට
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    WC Pan Connector එකක් දැම්මා ...වැෙඩ්ට ඩයල් එකක් හම්බුනා - 1500 යි ගත්තේ මම 2500 ම දුන්නා..මගේ හිසරදය හරි

    තෑන්ක්ස් මචං හෙල්ප් එකට
    මගෙ හිසරදෙත් ඉවර උනා ඒක අහලා
     
    • Haha
    Reactions: SDCR and Shamal3001

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    WC Pan Connector එකක් දැම්මා ...වැෙඩ්ට ඩයල් එකක් හම්බුනා - 1500 යි ගත්තේ මම 2500 ම දුන්නා..මගේ හිසරදය හරි

    තෑන්ක්ස් මචං හෙල්ප් එකට
    වෙන මොනවද ගෙදර තියන ප්‍රශ්න
     
    • Haha
    Reactions: Any.key