මාර වලියක් බලන්න වරෙල්ල දෙන්නම මැරෙනවා අන
මාර වලියක් බලන්න වරෙල්ල
සොබාදහමේ අපූර්වත්වය.. දෙන්නම වැඩකාරයෝ
http://www.liveleak.com/view?i=d9a_1384451399
මම හිතන්නේ දෙන්නම මැරෙනවා අන්තිමේදී ...
http://www.youtube.com/watch?v=lUYzzzRLz_I
ගොනුස්සගේ කේන්තිය කොච්චරද කිව්වොත්..

අන්තිමේදී කේන්තිය වැඩි කමට තමුන්ගේ විස කටුවෙන්ම ඔලුවට විදගෙන මැරෙනවා..
YOUTUBE එකේ scorpion kill himself OR SCORPION SUICIDE කියල කරලා බලන්න තව ඕනේ නම්....


මාර වලියක් බලන්න වරෙල්ල
සොබාදහමේ අපූර්වත්වය.. දෙන්නම වැඩකාරයෝ
http://www.liveleak.com/view?i=d9a_1384451399
මම හිතන්නේ දෙන්නම මැරෙනවා අන්තිමේදී ...
http://www.youtube.com/watch?v=lUYzzzRLz_I
ගොනුස්සගේ කේන්තිය කොච්චරද කිව්වොත්..


අන්තිමේදී කේන්තිය වැඩි කමට තමුන්ගේ විස කටුවෙන්ම ඔලුවට විදගෙන මැරෙනවා..YOUTUBE එකේ scorpion kill himself OR SCORPION SUICIDE කියල කරලා බලන්න තව ඕනේ නම්....



