මාර වැඩක් මගේ හිතට
මගේ වයස අවුරුදු 29 යි . මට තාම ගෑනු ළමයෙක් නැහැ . ඒත් මට ලඟදි හම්බුණා වඩා අවුරුදු දෙකක් වැඩිමල් ගෑනු ලමයෙක් .හැබැයි එයා බැඳලා එයාට එක ලමයෙක් ඉන්නව. මට දැන් හිතෙනවා මං එයාට හිතින් ආදරය කරනවා කියලා. එයාගේ hubby එයාට ආදරේ කරන්නේ නැලු.එත් බබාට ගොඩක් ආදරෙයිලු. මට දවසක් එයාගේ hubby ගේ පින්තූර පෙන්නුවා . Dial එක හෙන handsome. අවුරුදු 38 ක් වුනාට මාර ලස්සනයි.අනිවාර්යයෙන් මිනිහට ගෑනු,කෙල්ලො අම්බරෙනවා . මෙයත් මාර ලස්සනයි. එත් ටිකක් වයස පාටයි. බැදලා අවුරුද්දක් වගේලු හොදට හිටියේ දෙන්නම. ඉතුරු අවුරුදු ටිකේම වලිලු. දික්කසාදෙ ඉල්ලුවත් මිනිහා දෙන්නෙත් නෑලු. මිනිහාකොහෙවත් එක්කන් යන්නෙත් නෑලු.වෙන ගෑනු එක්ක ගිහින් ෆේස් බුක් එකේ එහෙම පින්තුර දනවා.මටත් පෙන්නුවා එවා.මෙයා මිනිහගේ ෆෙස්බුක් එකෙවත් නැහලු.මිනිහා ටිකක් ප්රසිද්ද කෙනෙක්. හැබයි ලොකුවට නෙමයි. දෙන්නා යාලු වෙලා බැදල තියෙන්නෙත්.මට එයාගෙ හැමදෙම කියලා තියනවා ජිවිතෙ එපා වෙලාලු ඉන්නෙ.ලමයා නිසා සහ රස්සාව නිසාලු ඉන්නෙ.මිනිහා ඉන්නෙත් මෙයාගෙ ඉඩමෙ හදපු ගෙදරකලු. මෙයාගෙ අම්මලගෙ ගෙවල් එහා පැත්තෙ තියෙන්නෙ. කොල් කරනකොට එහෙම මටත් ඇහිලා තියනවා අම්මා කතාකරනවා.ලගදි මෙයාගේ බබා එගොල්ලන්ගෙ අම්මට කිව්වලු අම්ම හැමදාම රෑ ට හිනාවෙවි කතාකරනවා කියලා ෆොන් එකෙන් කියලා. අම්ම ඇහුවලු කා එක්කද කියලා යලුවෙක් එක්ක කියල ශේප් වෙලා. එදයින් පස්සෙ වැඩිය රෑ ට කතා කලේ නැහ.සතියක් විතර මාත් සද්දයක් නැතුව හිටියම එයාම කතා කලා. මිනිහත් එක එක එව්වා කිව්වලු ෆොන් එකේම ඉන්නවා කියලා රෑ ට. දෙන්නා රන්ඩු වුනාලු මිනිහා ගෑනු එක්ක කතා කරන එවාත් මෙයාකියලා වලිය ලොකුවට ගිහින්. මෙයාගේ අම්මලත් දන්නවලු දෙන්නා හිත හොද නෑ කියලා.
මට දැන් තියන අවුල මට මෙයා ගැන ආදරයක් ඇති වෙලා වගේ. මට මෙක මග ඇරගන්න විදිහක් කියන්නකො. මන් බදින කාලෙට එයා මා එක්ක කතා කරන්නෙ නෑලු පාඩුවෙ ඉන්න දෙනවලු.එතකන් මා එක්ක හොද යාලුවෙක් වගෙ ඉන්නලු හැමදාම. මට එහෙම ඉන්න බෑ කියලා මන් කිව්වා මට අදාරෙ හිතිලා කියලා ඔයාට.එහෙම කිව්වම මෙයා මට බැන්නා.මම බීපු වෙලවක කිව්වෙ හැබයි. දැන් මට මෙයා දවසක් දෙකක් කතා කලේ නැති උනාම හෙනම අවුල් බන්.මාත් දන්නවා මෙක හරියන වැඩක් නෙමයි කියලා.එත් හිතට වැදිලා. එයාට සෙක්ස් කරන්න ඔනනම් මට වඩා හොද අය ඉන්නවා එයගෙ වටෙ.එහෙම උවමනාවකුත් නැහැ මෙයාට.මාත් මුලින්ම මෙයාව ටකල් කලේ ඒ වැඩෙට එත් ටික කාලයක් යනකොට මෙයා ගැන දැනගත්තම එහෙම හිතුනෙ නැහැ.