අහ් එන්න එන්න (y) හදිසියෙවත් ලක්ශ 10ට අඩු ඒ හරියෙ වාහන ගැන උඹට කවුරුහරි නිකං හරි කිව්වොත් කියපන්, සෙට් කරනවට ගාණක් ඉල්ලල දෙන්නම් සේල් එකෙන්. හොයන්න යන්න ඕන නෑ, කවුරු හරි කිව්වොත් මතක තියාගං කො, 20ක් 25ක් දෙයි