මාර සීන් එක ඕයි -- LRT

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    බුකිය පැත්තෙ ගියාම එක පැත්තක hardcore ජෙප්පො ටික documentation කියවලා LRT එකෙය් specs compare කර කර ට්‍රැක් වසන්තයව සුද්ද කරනවා.

    අනිත් පැත්ත බැලුවම, "මේ පාර අපිත් මාලිමාවට" කියලා රැල්ලට පුක දීපු ලපටි ජෙප්පො ටික පිටරට මොනො රේල් ගැන හොය හොය අරුන්ට බනිනවා. ගොඩක් උන් දැන් ලංකාවෙ නැද්ද කොහෙද

    එකම යුද්ධයක් ඕයි.

    කැරිම වැඩේ ලංකාවෙ උන්ට උනේ 🤭 🤭 🤭
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    බුකිය පැත්තෙ ගියාම එක පැත්තක hardcore ජෙප්පො ටික documentation කියවලා LRT එකෙය් specs compare කර කර ට්‍රැක් වසන්තයව සුද්ද කරනවා.
    link eka ko. unge ammalata hukawanna one

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඔය සීන් එක ඉවරවෙන්නෙ මයින්ද මාතියා නොවැම්බර් මාසේ අගමැතිකම ගත්තම
    Ithin ban minisunta banala wadak tiyenawa track wassa wage un innakota. Kata ariyama Lapayage amudeth galawenawa. Danna un dannawa okun kayyo kiyala. Eka atha arapanko, athey tiyena eka katata daagana bene ban munta.

    Ekata itin minisuta banala wadak ne :lol: :lol: :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ඕකෙ ගාන වැඩිවෙනව කියල ජෙප්පො කිව්ව නේද බං? උඹ මොකද කියන්නෙ ඒ ගැන
     
    • Haha
    Reactions: hancok

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඕකෙ ගාන වැඩිවෙනව කියල ජෙප්පො කිව්ව නේද බං? උඹ මොකද කියන්නෙ ඒ ගැන
    Nokara innada kiyanne kiyapan. Mama india wala giya welawe bangalore patta traffic (wena than taram chatar ne kiyanawa). Ungeth metro ekak hadanawa.
    mama ehen unge ahuwama un kiyanne metro hadapu gaman un daily travel karanawa kiyala ekey unge vehicle gedara tiyala. Godak vehical wala lankawe wage ekek tama yanne.

    Mewa koi hari welawaka karanna ona machan. Ara mattala airport wage gon huththawal nthuwa already devloped places wala mewage project wenna ona.

    Lankawe godak jobs colombo wala tama tiyenne. Godak un hena dura indan daily travel karanawa. Issara mata train ekey indan 40KM yanna 50 minutes, kotuwe indan kolpity office ekata yanna 20 minutes :lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    බුකිය පැත්තෙ ගියාම එක පැත්තක hardcore ජෙප්පො ටික documentation කියවලා LRT එකෙය් specs compare කර කර ට්‍රැක් වසන්තයව සුද්ද කරනවා.

    අනිත් පැත්ත බැලුවම, "මේ පාර අපිත් මාලිමාවට" කියලා රැල්ලට පුක දීපු ලපටි ජෙප්පො ටික පිටරට මොනො රේල් ගැන හොය හොය අරුන්ට බනිනවා. ගොඩක් උන් දැන් ලංකාවෙ නැද්ද කොහෙද

    එකම යුද්ධයක් ඕයි.

    කැරිම වැඩේ ලංකාවෙ උන්ට උනේ 🤭 🤭 🤭
    dan me welawe rata onema ekak oya LRT eka. mokada oka nethuwa rata anahitala. itin oka hadannama one.
    sirikothe and medamoolana un hitanne ehemai.
    mama jeppek noweimi. 69 lakshe ekek. pare behela yanna beri tharamata lejja una ekek
     
    • Like
    Reactions: slx

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකෙ ගාන වැඩිවෙනව කියල ජෙප්පො කිව්ව නේද බං? උඹ මොකද කියන්නෙ ඒ ගැන

    මාර වැඩේ චීන පෝර ගූ කරපු ජෙප්පොන්ට වුනේ.🤣🤣🤣.අන්තිමට උන්ගේ කටින්ම කුහකකම පැන්නා ඵළියට.හැමදාම බොරුවෙන් දිනන්න බෑ කියන්නේ ඕක තමා.ජෙප්පො චීනෙට විතරක් නෙමෙයි ජපනටත් හෙණ ඉල්ලනව දැන් LRT ඵක නිසා..🤣🤣🤣🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාර වැඩේ චීන පෝර ගූ කරපු ජෙප්පොන්ට වුනේ.අන්තිමට උන්ගේ කටින්ම කුහකකම පැන්නා ඵළියට.හැමදාම බොරුවෙන් දිනන්න බෑ කියන්නේ ඕක තමා.ජෙප්පො චීනෙට විතරක් නෙමෙයි ජපනටත් කැමති නෑ දැන් LRT ඵක නිසා..🤣🤣🤣🤣🤣🤣🤣
    අරූ ගාන වැඩිවෙයි කියපු එකටද උඹට ඌයියා උනේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අරූ ගාන වැඩිවෙයි කියපු එකටද උඹට ඌයියා උනේ?

    බලපං මොනා වුනත් තැනක් ඵන්න තිබ්බ ජන්ද ටිකක් වැඩි වෙන්න තිබ්බ ජෙප්පොන්ට කට නිසා හිටපු තැනිනුත් පල්ලෙහට වැටුණ හැටි.හැමෝම දැන් උන්ට බණිනවා..දැන් ඉතිං උඹලා වෙන කාටවත් බැණල වැඩක් නෑ..මාළුව නහින්නෙත් කට නිසාලු නේ..අනික උඹලට කරුමයක් තියෙනවනම් ඒක වලක්වන්න බෑ..අනුරයා අාවට පස්සෙ ජෙප්පො බහින කලාවම තමා..උගේ මූසලකම..🤣🤣
     
    • Like
    Reactions: Mugen