බුකිය පැත්තෙ ගියාම එක පැත්තක hardcore ජෙප්පො ටික documentation කියවලා LRT එකෙය් specs compare කර කර ට්‍රැක් වසන්තයව සුද්ද කරනවා.
අනිත් පැත්ත බැලුවම, "මේ පාර අපිත් මාලිමාවට" කියලා රැල්ලට පුක දීපු ලපටි ජෙප්පො ටික පිටරට මොනො රේල් ගැන හොය හොය අරුන්ට බනිනවා. ගොඩක් උන් දැන් ලංකාවෙ නැද්ද කොහෙද
එකම යුද්ධයක් ඕයි.
කැරිම වැඩේ ලංකාවෙ උන්ට උනේ