මාර සීන් එක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,258
    113
    එකමත් එක රටක
    ඌට මහන්සියක් නැතිව මස් ටිකක් කන්න වෙන්නේ ඔය youtube සල්ලි වලින් නැත්නම් බලන්න එන උන්ට හුරතල් වෙලා. :lol:
    දැන් ඉන්න සිංහයෝ කම්මලි බන්.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හිත හොද නයා අරන් දර මිටිත් බදින්න ගත්තලු, සිංහයා දැන ගන්න ඕන ඌ සිංහයා කියල, වානරයො ඉස්සරහ ඔහොම දෙකයි පනහට වැටෙන්න හොද නෑ මමනම් කියන්නෙ :LOL:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    එකපාරටම පැනලා බෙල්ල හප කොළාම තමයි මෙයැයිලාට තේරෙන්නේ.
    ආරේ ගති නෑරේ කියන්නේ කහනවටයැයි. හොඳ වැඩේ.
     
    • Like
    Reactions: JohnSnow

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිත හොද නයා අරන් දර මිටිත් බදින්න ගත්තලු, සිංහයා දැන ගන්න ඕන ඌ සිංහයා කියල, වානරයො ඉස්සරහ ඔහොම දෙකයි පනහට වැටෙන්න හොද නෑ මමනම් කියන්නෙ :LOL:

    naha ban ehema aulak na unta adaren treat karanawanam
    apet midula purama innawa
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    පුරු පුරු නෙමේ මචං, ඒකට කියන්නෙ වෙන නමක්
    Only domestc cats and small members of the cat species can "purr". This is because of the hyoid bone in the cat's throat. This causes the low-frequency sound we call the purr.
    On the big members of the cat family the hyoid bone is more flexible being attached to the skull by a ligament. These big cats cannot purr but can make terrifying "roars".
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    එකපාරටම පැනලා බෙල්ල හප කොළාම තමයි මෙයැයිලාට තේරෙන්නේ.
    ආරේ ගති නෑරේ කියන්නේ කහනවටයැයි. හොඳ වැඩේ.
    ඔයැයි දකුණේ බයියෙකැයි
     
    • Haha
    Reactions: JohnSnow

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔයැයි දකුණේ බයියෙකැයි
    එහෙයි, හද්දා පිටිසර අයියණ්ඩි.
    මටයි අප්පොච්චාටයි වෙච්චි සන්නෑසියක් තමා පහල ලිංකුවේ ඇත්තේ.
    https://elakiri.com/threads/හොද-වැඩේ.1957974/
    අපි ගිය දිහෑවේ උන්නු ඇත්තලාත් එළකිරියේ ඉඳලානවෑ. හොඳ වැඩේ.
     
    • Haha
    Reactions: JohnSnow

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    ඔහොම මුල් කාලේ ඉදන් ම පුරුදු වෙලා පස්සෙත් වෙනසක් වෙන්නේ නෑ බන්..
    ඕකේ වීඩියෝ එකක් තිබ්බා එක පාරක් Animal Planet එකේ පෙන්නුවා..
    ඒකේ තියෙනවා ඔහොම සිංහයෙක් පොඩි කාලේ ඉදන් හදාගෙන පස්සේ ඌ ලොකු උනාම අනිත් සිංහයෝ එක්ක සාමාන්‍ය විදිහට ඉන්න කෑලෑවකට දානවා..
    ඌව දාන්නේ අදුර ගන්න පුලුවන් විදිහට හා ඌව නිරීක්ශනය කරන්න පුලුවන් විදිහට GPS සිස්ටම් එකක් සහිත පටියක් බෙල්ලට දාලා..
    ඊට අවුරුදු ගානකට පස්සේ ආපහු කෑලෑවේ යනකොට සිංහයෙක් එනවා පන්නගෙන ඇවිත් බදාගෙන ලෙව කනවා මිනිහව.. :love2: එතකොට මනුස්සය වයසයි..සිංහයා ගොඩක් තරුනයි
    උන් වෙනස් වෙන්නේ නෑලූ එහෙම..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම වෙන්ඩ හේතුව මුංව පොඩි කාලෙම හුරුකර ගත්ත නිසා වෙන්ඩැති නේද...

    මුන්ගේ ලජ්ජා නහරේ කපලා

    මූට අඩු පොලියට ඩොලර් ලෝන් එකක් දෙන්නම් කියල වෙන්න ඇති හීලෑ කරගන්න ඇත්තෙ. :baffled:

    පුරු පුරු නෙමේ මචං, ඒකට කියන්නෙ වෙන නමක්

    ගුරු ගරු :lol: