මාර සෙනගක් ගෝල්ෆේස් එකේ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මාර සෙනගක් ගෝල්ෆේස් එකේ

    මුන් කොහොමද මෙච්චරම සෙනග අදින්නේ. දැන් හැම එකාගෙම පිට්ටනි පිරෙන්න්ස සෙනග ඉන්නවා.මේවට ගිහින් ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයකුත් ඉන්නවා වගේකුලියට මිනිස්සු අදින එක මහින්ද තමයි පටන් ගත්තේ.මුලු මැදමුලන ගමම අහිකුන්ටකයො වෙලා මහින්ද ජනාධිපති උනාට පස්සෙ.උන් මහින්ද යාපනේට ගියත් බස් වල පස්සෙන් යනවා පිට්ටනි පුරවන්න.දැන් මේක සජිත්ටත් බෝ වෙලා.සතියේ දවාක මේ වගේ ක්‍රවුඩ් එකක් එනවා කියන්නේ ඉතින් කුලියට එන එවුන් තමයි.යන අයත් ටිකක් ඇති.හැබයි ඉස්සර මෙහෙම තිබ්බේ නෑ.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    පරාජයේ පක්ෂියා තිස්ස අත්තනයාක සජිත් ලඟ වහලා හිටියා දැක්කා:lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇඹිලිපිටියෙන් උදේ බස් 8ක් ගියා. :yes:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    කැම්පස් ඉන්න මල්ලිල සෙට් එකකට ඩවසට 850යි කෑමයි දෙන්නම් කියල බස් එකක දාගෙන අරන් ගිහින් බලද්දි සජිත්ගෙ මීටිමක්ලු :rofl: මුනුත් කාල බීල ඇවිල්ල
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ambuuu ehema senagak..
    Mududeth paduru elagena minissu Ranil sir ge kathawa ahanawa
    Minissu Kochchi th nawaththgena kathawa ahanawa Sajith ge
    Udin yana flights pawa eka thana stop wela Galle face uda
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    "මිහිරාව ආවා..මධුරාස කීවා..
    හිත හීන් හිරියවෙ පෙම් සුවඳ නෑවා...
    ඔය තුරුලෙ මයි ප්‍රිය බඳේ..
    හිරු පායන්නෙ මේ ජීවිතේ.. "


    Sajith-Premadasa-212x300.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇඹිලිපිටියෙන් උදේ බස් 8ක් ගියා. :yes:

    මෙන්න නාථ ත් සජිත්ගේ රැලියට ගිහින්...මුහුද දැකල නෑ කිව්වා නේ....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ලක්ෂ 5 කට වඩා ජන්ද තියෙන සංවිධානය වෙච්ච ඕනේ පක්ෂේකට ගෝල්ෆේස් පුරවන්න පුලුවන්. ඉස්සර ගෝල්ෆේස් වල රැස්වීමක් කියද්දි බය උන උන් දැන් බය නැතුව ගෝල්ෆේස් පුරවන්නේ පොහොට්ටුව නිසා.පොහොට්ටුව තමයි ඕක කරන්න පුලුවන් දෙයක් කියලා කරලා පෙන්නුවේ. දැන් ඉතින් මොකා ගෝල්ෆේස් පිරෙව්වත් අර පොහොට්ටුව ගෝල්ෆේස් පුරවද්දි ආපු ගැම්ම එන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara


    ඔහොම්මම තමා බන් වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා හිටපු කාලේ පොර ජොබ් වලට දාපු සෙට් එක අනිවා මහින්දගේ රැලි වලට යන්න ඕන. නැත්තන් ජොබ් එක නෑ :P