මාර සෙනගක් ගෝල්ෆේස් එකේ
මුන් කොහොමද මෙච්චරම සෙනග අදින්නේ. දැන් හැම එකාගෙම පිට්ටනි පිරෙන්න්ස සෙනග ඉන්නවා.මේවට ගිහින් ජීවත් වෙන මිනිස්සු කොට්ටාශයකුත් ඉන්නවා වගේකුලියට මිනිස්සු අදින එක මහින්ද තමයි පටන් ගත්තේ.මුලු මැදමුලන ගමම අහිකුන්ටකයො වෙලා මහින්ද ජනාධිපති උනාට පස්සෙ.උන් මහින්ද යාපනේට ගියත් බස් වල පස්සෙන් යනවා පිට්ටනි පුරවන්න.දැන් මේක සජිත්ටත් බෝ වෙලා.සතියේ දවාක මේ වගේ ක්‍රවුඩ් එකක් එනවා කියන්නේ ඉතින් කුලියට එන එවුන් තමයි.යන අයත් ටිකක් ඇති.හැබයි ඉස්සර මෙහෙම තිබ්බේ නෑ.

මුනුත් කාල බීල ඇවිල්ල