මාර_සිංහල_සයිට්_එකක්
සිංහල ටයිපින් කරන අයට නියම සයිට් එකක් වැරදි අක්ෂර වින්‍යාස අල්ලනවා අල්ලලා නිවැරදි කරලා දෙනවා සිංහල භාෂාවෙන් මහාවංශය තරම් විසාල වැඩ කරන හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා
සමහරු කලින්ම දැකලත් ඇති ඒත් නොදන්න අයත් ඇතිනේ ඒ අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාලා බම්ප් කරලා යන්න අමතක කරන්න එපා
අළුතින් ත්‍රෙඩ් එකක් දානකොට උනත් සුද්ද පිට දාන්න පුළුවන්නේ මේකෙ උදව්වෙන්
www.සුබස.net