මාලකව හිරේ දැම්ම පාහර මේජර්ගේ වැඩ

iphone5

Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    මාලකව හිරේ දැම්ම පාහර මේජර්ගේ වැඩ

    20120918125037.png
     

    iphone5

    Junior member
  • Sep 14, 2012
    38
    16
    8
    බලපන් ආමි එකේ ඉඳගෙන මූ කරලා තියෙන දස කැහරි වැඩ.මූ මොන රන විරුවෙක්ද? මූට මර්වින් සෑර්ගෙන් සල්ලි ටිකක් කඩා ගන්නා මාධ්‍යවේදින් දාලා අපහාස උපහාස කරා.අන්තිමට සල්ලි කඩාගෙන ඒක මාරුවෙලා.අපරාදේ මාලක මැතිතුමා නිකන් බන්ධනාගාරේට ගියා.
    :D:D:D
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    now, just talking about the thread title, a paharaya is needed to fight another paharaya like malaka. if any paharaya f*cks up malaka, we appreciate that much. and the major has done some service while being bad, but malaka has only being paharaya, no good whatever.
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඔව් සහතික ඇත්ත ඔය මේජරයා ද්‍රෝහියෙක් තමයි......
    බලපන් මූ කරල තියෙන වැඩ...........


    යුධ හමුදා මේජර් සුසේනගේ පැටිකිරිය.

    • දකුණු ආරක්ෂක බලසේන මුලස්ථාන බලප්‍රදේශයේ බුද්ධි නිලධාරීන්ගේ සමුහ නායකයා වේ.
    • විශේෂ බලකායේ සිට යුධ හමුදා බුද්ධි අංශයට අනුයුක්ත කල නිලධාරියෙකි.
    • වන්නි මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ බුද්ධි අංශය මර්ධනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යක් ඉටුකර ඇත.
    • එල්.ටී.ටී.ඊ සංවිධානයේ ගිනි අවි අත් අඩංගුවට ගැනීමට බුද්ධි තොරතුරු ලබාදුන් පුද්ගලයෙකි.
    • මට්ටකුලිය මෝදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ පිස්තෝල කල්ලිය විනාශ කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල අයෙකි.
    • එල්.ටි.ටි.ඊ ඉහල පෙලේ නායකයන් රැසක් ඝාතනය කිරීමට මුලික වූවෙකි.

    මාලක සිල්වාගේ පැටිකිරිය.


    • 2006 වසරේ නොවැම්බර් දෙවනදා රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමට පැමිණි පොලිස් මත් ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම
    • 2007 වසරේ සැප්තැම්බර් මස බිස්ට්‍රෝ ලටිනෝ අවන්හලේ ගිනි අවියකින් චමින්ද සේනසිංහ නම් ගණකාධිකරුවාට පහරදීම.
    • 2007 වසරේ යවනු ලැබූ රහසිගත කේබල් පණිවිඩයක් හෙලිකල විකිලික්ස් මගින් කියවුනේ කොළඹ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යය ප්‍රධාන වශයෙන් බෙදාහරින්නේ මාලක සිල්වා බවයි.



    ප.ලි. මාලක ගැහුවේ නැහැ කියලා දිව් රුම් පෙත්සමක් දුන්න නිසා ඉතින් ද්‍රෝහියෙක් නෙවෙයි

     
    • Like
    Reactions: smaldeniya