උඹ කියන්නේ ඌ නිර්දෝශී? ඌ උපාසකය එහෙමද?ඇත්ත කීම කඩේ යාමක්ද![]()
උඹ කියන්නේ ඌ නිර්දෝශී? ඌ උපාසකය එහෙමද?
උඹ ඔය කියන මේජර් ගේ ඉතිහාසය නරකයි නම් මාලකයගේ ඉතිහාසය අන්තිම නරකයි , ඉතිහාසේ බලන්නත් ඕන නෑ උගේ තාත්ත තරම් වසලයෙක් නෑනේ තවත් ලංකාවට..
උඹ ඌව සුද්ද කරන්න එපා , වැරදි ඇති හැමෝගෙම ඒත් කාටවත් ගහන්න අයිතියක් කොහෙන්ද ඌට?


බාර් එකේ මොන රාජකාරිද දන්නෙ නෑ කරේ නේද
හෙ හෙ ලොල්
අවාසනවට හමුදාවේ සහ පොලිස්යේ කොන්ද පණ තියෙන එවුන් නෑ.උන් ගුටි කාලා නැට්ට පුකේ ගහගෙන යනවා. කොන්ද පණ තියෙනවනම් මෙලහකටත් ඕකලාට පරිප්පුව දීලා.හොඳ හැටි ලුණු ඇඹුල් දාල පරිප්පු හම්බෙයි. major බුද්ධි අංශ සාමාජිකයෙක් ලු නේද.
Bar Eke Thamai Mulinma Seen eka Gihin Thiyenneකඩේ යන් නැති එකා;13422921 said:බාර් එකේ නෙමේ මචන් හොටෙල් එකේ ....... පොදු රාජ්ය මණ්ඩල සමුළුවට පැමිණි අය හෝටලයෙ ඉදල තියෙනව මචන්.... ඔහු පැමිණියෙ රාජකාරියකට කියල යුධ හමුදා මූලස්ථානය සනාථ කරල තියෙනව මේ ගැන ලක්බිම පත්තරේ(හෝ දිවයින ) තිබුන නිව්ස් එක කියවපන්



