මාලක සිල්වා පරිප්පු තිඛෙන හෝටලයේ දොරකඩට &#3508

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන්නේ ඌ නිර්දෝශී? ඌ උපාසකය එහෙමද?
    උඹ ඔය කියන මේජර් ගේ ඉතිහාසය නරකයි නම් මාලකයගේ ඉතිහාසය අන්තිම නරකයි , ඉතිහාසේ බලන්නත් ඕන නෑ උගේ තාත්ත තරම් වසලයෙක් නෑනේ තවත් ලංකාවට..
    උඹ ඌව සුද්ද කරන්න එපා , වැරදි ඇති හැමෝගෙම ඒත් කාටවත් ගහන්න අයිතියක් කොහෙන්ද ඌට?
    U Nirdoshi Kiyala Mama Kiyanne Ne
    Uta Katawath Ehema Gahanna Be
    Kalin Idala Kes Ekak Thiyenawa Nam Eka Katha Karala Wisadaganna Thibba
    Oya Kiyana Buddhi Anshaye Eka Kaleka Idala Thamai Game Ekata Awilla Thiyenne Mun Ekka
    Eda Thamai Seen Eka Gihin Thiyenne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පව් වැඩේ මහින්ද ප්‍රමුඛ ගොඨාභය හමුදාවේ කට්ටියට ගොඩක් රිදිල
    අම්මප මුන්ටනෙ කෙලින්න තිබ්බෙ ශිට්
     
    Mar 16, 2012
    310
    132
    0
    Bar Eke Thamai Mulinma Seen eka Gihin Thiyenne
    Iata Passe Thamai Aru Thuwakkuwa Pennagena Ke Gahagena Car Park Ekata Gihin Thiyenne.Ethanadi Thamai Gahala Thiyenne Hotel Eke Cams Wala Serama Seen Eka Mula Idala Thiyenawa.
    Hotel Eken E Gena Hamudawata Danwapu Nisa Thamai U Gena Hoyanna Kamituwak Path Karala Thiyenne:angry::yes::yes::yes:

    U Nirdoshi Kiyala Mama Kiyanne Ne
    Uta Katawath Ehema Gahanna Be
    Kalin Idala Kes Ekak Thiyenawa Nam Eka Katha Karala Wisadaganna Thibba
    Oya Kiyana Buddhi Anshaye Eka Kaleka Idala Thamai Game Ekata Awilla Thiyenne Mun Ekka
    Eda Thamai Seen Eka Gihin Thiyenne

    අම්මට සිරි එහෙමද මචන් කඩන්න එපැයැ මේජර්ගෙ අඩු..... මේ බේබිල එක්ක කාලෙක ඉදන්ම කේස් දා ගන්නවට නේද මචන්
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Bar Eke Thamai Mulinma Seen eka Gihin Thiyenne
    Iata Passe Thamai Aru Thuwakkuwa Pennagena Ke Gahagena Car Park Ekata Gihin Thiyenne.Ethanadi Thamai Gahala Thiyenne Hotel Eke Cams Wala Serama Seen Eka Mula Idala Thiyenawa.
    Hotel Eken E Gena Hamudawata Danwapu Nisa Thamai U Gena Hoyanna Kamituwak Path Karala Thiyenne:angry::yes::yes::yes:

    කැමරා වල ඔක්කොම තියනව නම් , මාලක වැරැද්දක් කරල නෑනේ, අරූ නේ ගේම ඉල්ලල තියෙන්නේ.. ඉතින් ඇයි මාලකය පොලීසියට බාර වෙන්නේ නැත්තේ බන්
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Avi gaththo, aviyenma nasethi.
    (අවි ගත්තෝ, අවියෙන්ම නැසෙති.):yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කැමරා වල ඔක්කොම තියනව නම් , මාලක වැරැද්දක් කරල නෑනේ, අරූ නේ ගේම ඉල්ලල තියෙන්නේ.. ඉතින් ඇයි මාලකය පොලීසියට බාර වෙන්නේ නැත්තේ බන්
    ඌ වැරැද්දක් කරල නැත්නම් පොලීසියට බාර වෙන්න ඕනෙ නෑ නෙ බන්
    අනික ඌ හැංගිලා නෙවෙයිනෙ ඉන්නෙ
    වූ වැරැද්දක් කරා නම්
    කලින් ඔහොම සීන් එකේ නඩු තීන්දුවෙ හැටියට
    මෙවැනි වරදක් කරල මාට්ටු උනොත් රක්ෂිත බන්දනාගාර ගත කරන්න පුළුවන්නෙ ඉතින් ඇයි පොලිස් කාරයො කරල නැත්තෙ.ඇයි හමුදාවෙ කෙනාට විරුද්ධව හමුදාවෙන්ම කේස් ෆයිල් කරන්නෙ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කඩේ යන් නැති එකා;13423179 said:
    අම්මට සිරි එහෙමද මචන් කඩන්න එපැයැ මේජර්ගෙ අඩු..... මේ බේබිල එක්ක කාලෙක ඉදන්ම කේස් දා ගන්නවට නේද මචන්
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
    ??????????????/:confused::confused::confused::confused::confused:
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    කැමරා වල ඔක්කොම තියනව නම් , මාලක වැරැද්දක් කරල නෑනේ, අරූ නේ ගේම ඉල්ලල තියෙන්නේ.. ඉතින් ඇයි මාලකය පොලීසියට බාර වෙන්නේ නැත්තේ බන්

    Mal Baba Malaka Baba ta kade yanawa :P:P
     
    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ඌ වැරැද්දක් කරල නැත්නම් පොලීසියට බාර වෙන්න ඕනෙ නෑ නෙ බන්
    අනික ඌ හැංගිලා නෙවෙයිනෙ ඉන්නෙ
    වූ වැරැද්දක් කරා නම්
    කලින් ඔහොම සීන් එකේ නඩු තීන්දුවෙ හැටියට
    මෙවැනි වරදක් කරල මාට්ටු උනොත් රක්ෂිත වන්දනාගාර ගත කරන්න පුළුවන්නෙ ඉතින් ඇයි පොලිස් කාරයො කරල නැත්තෙ.ඇයි හමුදාවෙ කෙනාට විරුද්ධව හමුදාවෙන්ම කේස් ෆයිල් කරන්නෙ.
    :yes::angry::P:rofl::rolleyes::confused::baffled::oo::oo::baffled::baffled:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඌ වැරැද්දක් කරල නැත්නම් පොලීසියට බාර වෙන්න ඕනෙ නෑ නෙ බන්
    අනික ඌ හැංගිලා නෙවෙයිනෙ ඉන්නෙ
    වූ වැරැද්දක් කරා නම්
    කලින් ඔහොම සීන් එකේ නඩු තීන්දුවෙ හැටියට
    මෙවැනි වරදක් කරල මාට්ටු උනොත් රක්ෂිත වන්දනාගාර ගත කරන්න පුළුවන්නෙ ඉතින් ඇයි පොලිස් කාරයො කරල නැත්තෙ.ඇයි හමුදාවෙ කෙනාට විරුද්ධව හමුදාවෙන්ම කේස් ෆයිල් කරන්නෙ.

    එකට තමයි මචන් ඓශ්චර්ය කියන්නෙ.:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකට තමයි මචන් ඓශ්චර්ය කියන්නෙ.:yes::yes:
    ඒක නම් ඉතින් මචන් මම දන්නෙ නෑ
    අර පොඩි කෙල්ලන්ව දූෂනය කරපු එවුනුත් නිදොස් වෙලා
    සභාපති වෙලා ආවෙ යසට
    ඒව එක්ක බලද්දි ඉතින් ඕක මොකද්ද
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඌ වැරැද්දක් කරල නැත්නම් පොලීසියට බාර වෙන්න ඕනෙ නෑ නෙ බන්
    අනික ඌ හැංගිලා නෙවෙයිනෙ ඉන්නෙ
    වූ වැරැද්දක් කරා නම්
    කලින් ඔහොම සීන් එකේ නඩු තීන්දුවෙ හැටියට
    මෙවැනි වරදක් කරල මාට්ටු උනොත් රක්ෂිත බන්දනාගාර ගත කරන්න පුළුවන්නෙ ඉතින් ඇයි පොලිස් කාරයො කරල නැත්තෙ.ඇයි හමුදාවෙ කෙනාට විරුද්ධව හමුදාවෙන්ම කේස් ෆයිල් කරන්නෙ.

    :oo::oo::oo: ekat atta
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,210
    55,001
    113
    Colombo
    maha veera prakashayak machan.eth malaka silvata nam mokawath wena ekak ne.aulak wenna awoth uuwa rata yawai :dull:
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    rep +10 malaka ta danatamath denna ona gema athulen lasthiwemin thyenne baya wenna deyak na u lagadima hodama hotalen kanawa machan
     
    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    ඒක නම් ඉතින් මචන් මම දන්නෙ නෑ
    අර පොඩි කෙල්ලන්ව දූෂනය කරපු එවුනුත් නිදොස් වෙලා
    සභාපති වෙලා ආවෙ යසට
    ඒව එක්ක බලද්දි ඉතින් ඕක මොකද්ද
    :angry: :angry: :angry: :angry:
    Ape samastha daru parapurama reka ganna apita innawa nowa adambara kara thaththa kene
    k.Owa ehema eya danagaththanam oya ayawa ithuru karannaha :rofl::rofl: :baffled::baffled::baffled::baffled:
     
    Kalana_65

    Well-known member
  • ඌ වැරැද්දක් කරල නැත්නම් පොලීසියට බාර වෙන්න ඕනෙ නෑ නෙ බන්
    අනික ඌ හැංගිලා නෙවෙයිනෙ ඉන්නෙ
    වූ වැරැද්දක් කරා නම්
    කලින් ඔහොම සීන් එකේ නඩු තීන්දුවෙ හැටියට
    මෙවැනි වරදක් කරල මාට්ටු උනොත් රක්ෂිත බන්දනාගාර ගත කරන්න පුළුවන්නෙ ඉතින් ඇයි පොලිස් කාරයො කරල නැත්තෙ.ඇයි හමුදාවෙ කෙනාට විරුද්ධව හමුදාවෙන්ම කේස් ෆයිල් කරන්නෙ.

    Thota molda.. yako mona case eka thibbath katawath gahanna aithiyak nithiyen dila na. api bari welavak waliyak dagaththoth one tharam police karayo innawa eka dawasakata hari kuduwata danna. ehema thibilath Malakayava arrest karanne naththe me rate thiyenne kalaa nithiya nisa. :angry: thopi wage un nisa thamai mun munta one widihata ranganne.. mariyan ban..