මාලක සිල්වා පොඩි කාලෙ ඉඳන් අඳුනනවා – හිරුණ#
තමන් මර්වන් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා කුඩා කල සිට දන්නා හඳුනන බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි. කෙසේ වෙතත් වරදකරුවන්ට නීතිය ක‍්‍රියාත්මන විය යුතු බවද ඇය කියා සිටී.
හමුදා නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින සැකරුවකු වන මාලක සිල්වා මහතා සමඟ පෙරේදා දිනයේ කැළණි රජ මහ විහාරස්ථානයේදී කපිලවස්තු සර්වඥ ධාතූන් වන්දනා කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇය මේ අදහස් පල කලේය.
‘මර්වින් ඇමතිතුමාගේ පුතාත් ඒ ගෙදර කට්ටියත් අපි පොඩි කාලෙ ඉඳන්ම අඳුනනවා. හැම ප‍්‍රශ්ණෙකම දෙපැත්තක් තියෙනව. ඒ නිසා වැරදිකරුවන් මොකක්හරි වැරැුද්දක් කරල තියෙනව නම් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන ඒ සම්බන්ධ ආයතන පොලීසිය විසින් අත්අඩංගුවට ගත යුතුයි කියන ස්ථාවරයේ මං ඉන්නව. තාමත් වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නව. මගේ තාත්තගෙ කේස් එකට වුණෙත් ඒකමයි. වැරදිකරුවන්ට සහ වැරැුද්දට ලක්වුණු පාර්ශ්වයන්ට නීතිය විසින් සාධාරණය ඉෂ්ඨ කල යුතුයි. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයක් විදිහට පොලීසිය කමන්ගේ රාජකාරිය හරියට ක‍්‍රියාත්මක කරල තියෙනවද කියන එක සැකයක්’ යයිද ඇය සඳහන් කරයි.
LankaCnews

Last edited: