මාලක_චන්දෙ ඉල්ලනවලු
කොළඹ රාත්‍රි සමාජශාලාවකදී බි්රතාන්ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.
අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් මාලක සිල්වාගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ඔහු කියා සිටියේ තමන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ගරු කරන බවයි. එහෙත් මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිනියට දැඩිව බැනවැදුණු අවස්ථා තිබෙන බව මාධ්‍යවේදීන් මෙහිදී සිහිපත් කළා. එහිදී මාලක සිල්වා ප්‍රකාශ කළේ තමාට මෝඩ පුතා යැයි ඇය සඳහන් කිරීම නිසා පියා එවැන්නක් සිදුකළ බවයි.

මූට චන්දෙත් දීලා, ගෑනිවත් දීලා, ඒකත් මදි නම් ගුද මාර්ගෙත් දීලා එන සයිස් එකේ අමනයෝ මේකේ ඉන්නේ......!!!