මාලක_චන්දෙ ඉල්ලනවලු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාලක_චන්දෙ ඉල්ලනවලු

    කොළඹ රාත‍්‍රි සමාජශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අද (24) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.

    අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් මාලක සිල්වාගෙන් ප‍්‍රශ්න කිහිපයක් විමසුවා. ඔහු කියා සිටියේ තමන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ගරු කරන බවයි. එහෙත් මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිනියට දැඩිව බැනවැදුණු අවස්ථා තිබෙන බව මාධ්‍යවේදීන් මෙහිදී සිහිපත් කළා. එහිදී මාලක සිල්වා ප‍්‍රකාශ කළේ තමාට මෝඩ පුතා යැයි ඇය සඳහන් කිරීම නිසා පියා එවැන්නක් සිදුකළ බවයි.




     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුන් නම් මෙහෙම වෙලා තියෙන්නෙ මොඩ කම නිසාමයි මර්වියගෙ වරද
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මුගේ කතාබහ එහෙම තිබුණාට වඩා සෑහෙන්න පොලිෂ් වෙලා තියෙන බවක් පේනවා.......!:yes::D අප්පුච්චා අම්බානක ට්‍රේනින් දීලද කොහෙද...!!:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මුගේ කතාබහ එහෙම තිබුණාට වඩා සෑහෙන්න පොලිෂ් වෙලා තියෙන බවක් පේනවා.......!:yes::D අප්පුච්චා අම්බානක ට්‍රේනින් දීලද කොහෙද...!!:P
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මූ යහපාලකයෙක් වෙයිද ආශ්චර්යයක් වෙයි ද දන්නෑ නේ බන්ස්...??:rofl::rofl:
    මොකෙන් ආවත් දෙන්න හොද නෑ එක මනාපයක්
    මේක ලංකාව බන්!:dull: මූට චන්දෙත් දීලා, ගෑනිවත් දීලා, ඒකත් මදි නම් ගුද මාර්ගෙත් දීලා එන සයිස් එකේ අමනයෝ මේකේ ඉන්නේ......!!!:yes::angry:
    ok boss denne na namai.. :baffled:
    :rofl::rofl::rofl: