මාලක_සිල්වා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    තමන්ගේ මතයක් ප්‍රකාශ කලහම එකේ වරදක් තියෙනවනම් ඒක කියන්නේ නැතුව අවජාතක්යෝ සෙට් එකක් ඉන්නවා rep කපන. මම මාලකයව සුද්ද කරනවා නෙමෙයි. නමුත් මූත් ඉහල සමාජයේ තවත් එක්තරා පිස්සෙක් පමණයි. මූ වගේ උන් ඕනේ තරන් ඉන්නවා. අනිත් දේශපාලක පුත්තු මීට වඩා කාලකන්නි වැඩ කරනවා. හැබැයි එලියට එන්නේ නැහැ. .
     
    • Like
    Reactions: Crazyeranga

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    mama nam chande deela naha awurudu 7kin withara kisima pakshekata. habayi me paara chande denawa hambayanta wiruddha kenekuta.


    Hari, mama open mind eken kiyanne, umbath, umbe yaluwo ekkay, nangila mallila ekky gihilla gahapanko taba parak.. moda katha kiyanna epa ban.mama oya kiwwe, uge eka wedak witharay.. umba koy tharam uuwa sudana karanna heduwata mata pukak ne, mokada mama umbata wada hondata uuwa dannawa..
    uu eelanga sere chande illuwama , umbala wage ewun penagena gihilla kathire gahay..anika umba kaata sapekshawada uu honday kiyanne? mahindage ewunta sapekshawada? ehema neththam.. SB ge ewunta sapekshawada? maythipala siresenage ekata sapekshawada..?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මාලක සිල්වා පදනම තියෙන්නෙ බන්
    එන චන්දෙට තාත්ත කැළණියෙන් ඉල්ලනකොට
    මාලකත් වටෙන් ඉල්ලයි ගම්පහ දාවිද දන්නෙත් නෑ
    නැත්නම් අර අරුන්දික ප්‍රනාන්දු කාරයාගේ ඒරියා එකට දාවි :yes:
    නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන තියෙන්නෙ පොර
    KRS සහ කුමා කාරයෝ ගානට ප්‍රචාරණය කරලා දෙවි කාලෙට
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    තමන්ගේ මතයක් ප්‍රකාශ කලහම එකේ වරදක් තියෙනවනම් ඒක කියන්නේ නැතුව අවජාතක්යෝ සෙට් එකක් ඉන්නවා rep කපන. මම මාලකයව සුද්ද කරනවා නෙමෙයි. නමුත් මූත් ඉහල සමාජයේ තවත් එක්තරා පිස්සෙක් පමණයි. මූ වගේ උන් ඕනේ තරන් ඉන්නවා. අනිත් දේශපාලක පුත්තු මීට වඩා කාලකන්නි වැඩ කරනවා. හැබැයි එලියට එන්නේ නැහැ. .

    Umba danna machan, umbata kiyalawadakuth naa.......!!!
    oyakiyana Ihalasamajaye......ihalinma inna ekek thamai oka. uu wage sakkili wadakarana unn nathuwath athi machan. atharamata muu kujithai.....!!

    apith ona tharam lokuminissu dannawa, unta muntawada salli thiyenawa, namuth unge puththu hodatainnawa. mu wage sakkili wadakaranna.
     
    Jun 5, 2013
    463
    27
    0
    මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.?? හිතල බලපන් ....!

    aniwa math ohomai kerenne hitiyanam..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ උඹල වගෙ හොරිකඩ පාන්කඩයෝ නිසා තමයි ලංකාව මෙහෙම වෙල තියෙන්නේ..... ඕන හොරෙක් ඕන වරද්දක් කරම ඌට හොරා නොකිය ඌව ගලවගන්න මොකාක් හරි මගුලක් කියන එක නෙවෙයි වෙන්න ඕනි....
    උගේ වැරද්ද වැරද්දක් විදියට දැකල හෙලා දකින එක....
    දැන් උඹ කියන්නේ ඔක්කොම මුගේ තාත්තගේ වැරදි නිසා මූ අවුලක් නෑ කියලද???
    එතකොට මාලක සිල්වා බබා....
    යකෝ මූට තාත්තා නිසා නෙවෙයි මුගේ උපන් වරද නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ......

    එහෙනම් වැරදි කරන හැම එකාම උගේ වරද නෙවි, උගේ තාත්තගේ හරි සමාජයේ හරි වරදක්.......
    මට මේ වගේ හොරිකඩ පිංගුත්තරයෙකුට ඉරිසියා කරන්නේ මොකටද බොල........
    ඇත්තටම මූ මොකෙද්ද???

    එහෙනම් අනිත් දේශපාලකයන්ගේ ලමයින්ටත් අපි ඉරිසියා කොරන්න එපැයි......

    හැබයි මූ කරන ගොබ්බ/වැරදි වැඩ ගැන මට විවේචනයක් තියේනව ........

    හොඳටම රිදිල තොට

    තොගෙ තාත්තත් මුගෙ තාත්ත වගේ හම්බ කරනවනම් තෝ මූ වගේ සුපිරි ආතල් ගන්නැතුව අර සෝමා එදිරිසිංහ වගේ පිනක් දහමක් කරගන ඉන්නවද කියපන්කො.:P

    මුගෙ පරම්පරාවම එල්ලන්න ඕනෙ තමා. ඒත් මුගෙ වැරැද්දක් නෑ. සේරම මර්වියගෙ වැරදි. මම මූ වුණොත් ඉන්නෙ මූ ඉන්න විදිහටමයි. සල්ලි උඩ දදා ජගුවර් අරන් ආතල් එකේ. මූ සල්ලිකාරයෙක්ගෙ නූගත් බූරු පුතෙක්. මේ වගේ එවුන් කීයක් ඉන්නවද මේ රටේ.
    මම මේ එක එකාව සුද්ද කරනව නෙමෙයි මට මේ බූරුවන්ගෙන් ඇති වැඩක් නෑ ඉස්සරහට හම්බ වුණොත් කෙල ගහල යනව මිසක්. බැනපන් මුගෙ තාත්තට.
    මුට බනින්නෙනම් ඉරිසියාකාර හිඟන්නො:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපිට සල්ලි තිබ්බත් අපි ඇපල් PC ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
    වාහන ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
    ඕව මොනවද බන් අද තියෙනවා හෙට නෑ
    තියෙන කාලේ පාවිච්චි නොකර තියාගෙන ඉන්න එකත් මෝඩ වැඩක් නේ බන් :P;)
     

    aruna47

    Well-known member
  • අපිට සල්ලි තිබ්බත් අපි ඇපල් PC ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
    වාහන ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
    ඕව මොනවද බන් අද තියෙනවා හෙට නෑ
    තියෙන කාලේ පාවිච්චි නොකර තියාගෙන ඉන්න එකත් මෝඩ වැඩක් නේ බන් :P;)

    tota mona apple da.. winil manik ehema lagadi hamba une nadda :lol: ahungalle accident ekak ehama une nadda :lol: