Hari, mama open mind eken kiyanne, umbath, umbe yaluwo ekkay, nangila mallila ekky gihilla gahapanko taba parak.. moda katha kiyanna epa ban.mama oya kiwwe, uge eka wedak witharay.. umba koy tharam uuwa sudana karanna heduwata mata pukak ne, mokada mama umbata wada hondata uuwa dannawa..
uu eelanga sere chande illuwama , umbala wage ewun penagena gihilla kathire gahay..anika umba kaata sapekshawada uu honday kiyanne? mahindage ewunta sapekshawada? ehema neththam.. SB ge ewunta sapekshawada? maythipala siresenage ekata sapekshawada..?

තමන්ගේ මතයක් ප්රකාශ කලහම එකේ වරදක් තියෙනවනම් ඒක කියන්නේ නැතුව අවජාතක්යෝ සෙට් එකක් ඉන්නවා rep කපන. මම මාලකයව සුද්ද කරනවා නෙමෙයි. නමුත් මූත් ඉහල සමාජයේ තවත් එක්තරා පිස්සෙක් පමණයි. මූ වගේ උන් ඕනේ තරන් ඉන්නවා. අනිත් දේශපාලක පුත්තු මීට වඩා කාලකන්නි වැඩ කරනවා. හැබැයි එලියට එන්නේ නැහැ. .
මූට වගේ නල්ල මලේ තාත්තෙක් හිටියොත් මෙතන ඉන්න පුත්තු කී දෙනෙක් මොන වගේ පිස්සු කෙලීද.?? හිතල බලපන් ....!
යකෝ උඹල වගෙ හොරිකඩ පාන්කඩයෝ නිසා තමයි ලංකාව මෙහෙම වෙල තියෙන්නේ..... ඕන හොරෙක් ඕන වරද්දක් කරම ඌට හොරා නොකිය ඌව ගලවගන්න මොකාක් හරි මගුලක් කියන එක නෙවෙයි වෙන්න ඕනි....
උගේ වැරද්ද වැරද්දක් විදියට දැකල හෙලා දකින එක....
දැන් උඹ කියන්නේ ඔක්කොම මුගේ තාත්තගේ වැරදි නිසා මූ අවුලක් නෑ කියලද???
එතකොට මාලක සිල්වා බබා....
යකෝ මූට තාත්තා නිසා නෙවෙයි මුගේ උපන් වරද නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ......
එහෙනම් වැරදි කරන හැම එකාම උගේ වරද නෙවි, උගේ තාත්තගේ හරි සමාජයේ හරි වරදක්.......
මට මේ වගේ හොරිකඩ පිංගුත්තරයෙකුට ඉරිසියා කරන්නේ මොකටද බොල........
ඇත්තටම මූ මොකෙද්ද???
එහෙනම් අනිත් දේශපාලකයන්ගේ ලමයින්ටත් අපි ඉරිසියා කොරන්න එපැයි......
හැබයි මූ කරන ගොබ්බ/වැරදි වැඩ ගැන මට විවේචනයක් තියේනව ........


typical Srilankan Foolsanee thpi wage un
![]()



අපිට සල්ලි තිබ්බත් අපි ඇපල් PC ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
වාහන ගන්නෙ නැතුව ඉදිද නෑ නේ
ඕව මොනවද බන් අද තියෙනවා හෙට නෑ
තියෙන කාලේ පාවිච්චි නොකර තියාගෙන ඉන්න එකත් මෝඩ වැඩක් නේ බන්
ahungalle accident ekak ehama une nadda 