මාලදිවයිනත් මහින්දගෙ හොර ආණ්ඩුවට පස්ස පෙ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මේ නාකි කුනු ගෑනිව මොකට කතා කරාද මන්ශා.මාලදිවයින කියන්නෙ රටක්ද බන්.

බුරුංඩි කියන්නේ නම් ටොප් ක්ලාස් රටක්! ඒකෙන් විතරයි තාම මහින්දයට සුභපැතුමක්වත් හම්බුනේ!:P:P
 
Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    :confused:

    කුපාඩියෙක් හොදයිනෙ බං සමනලයෙක්ට වඩා..අනික මතක තියාගනින් උබ සින්හල කොල්ලෙක් නම්,කවද හරි උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව, එහෙම උනොත් කවද හරි උන්ගෙ ආගමේ කිව්වොත් දෙවියන් වෙනුවෙන් කැමැත්ට ඉශ්ට කරන්න,සියලු දෙනාම දෙවියන්ගෙ නාමෙන් මරා දාලා දෙවියන් ලගට යවන්න කියලා.. ආයෙ දෙකක් නෑ තමන්ගෙ දරුවන්ගෙන්ම මැරුම් කන්නයි වෙන්නෙ...එහෙමටම විකුර්ති ඌ වැඩ සිද්ද වෙන්නෙ..මැරෙන මොහොතෙදි කල වරද තේරෙනකොට සියල්ල වෙලා තියෙයි.... ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ, උන්ට ආගම ලොකු වෙලා.අපෙ රටට වෙන්නෙත් ඔය ටිකම තමා...දැන් ඔය රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ...හිටියත් උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ..බලය හම්බෙලා සැප විදින්නයි ඔනෙ...ඕකුන්ට වට වෙලා ඉන්න ඊනියා කරයොයි අනිත් ජාතීන්ටයි ඔක්කොටම ඔනෙ ඒකයි..සින්හලයව නැති කරලා දාන්නයි...මහින්ද ආවයි කියල එක වෙනස් වෙන එකක් නෑ..හැබැයි වෙන්න තියෙන දේ ටික කාලෙකට හරි කල් යයි කියල පොඩි හරි බලාපොරොත්තුවක් තියගන්න පුලුවන්. :sorry::sorry:

    (මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න.)

    . මේ ඉතින් වසර 70ක දේශපාලනයේ උබලව මොඩ්ල් කරල තියන හෑටි. ලෝකේ රටවල ඕනතරම් තියනවා මල්ටි කල්චරල් එහෙමයි කියල ඒවගේ නටන්න බෑ මොකාටවත් හේතුව නීතිය. දෙක රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස ආගම සංකෘතිය ඈදා ගෑනීම , දේශපාලනයට ආගම එක අමත්‍යංශයක් විතරක් උන දවසට රට ගොඩයයි. ඇනික අපේ උන් ආගම අදහනවද ? නේනේ නිකන් ශෝ එකට අදහන්නේ ව්ශ්වාසයක් බෑ, එන ආත්මේ හොද වෙන්න ආගම අදහනවා. තව සෙට් එකක් ගොඩ වෑඩි කරගන්න ආගම අදහනවා, තව සෙට් එකක් ජාතිය ආක්‍රමනයට ආගම අදහනවා. අපි පහුගිය අවුරුදු 70 ශ්‍රී ලාංකීයන් උනේ නෑ පක්ශ හෝ ආගම් වලින් තමා රට නියෝජනය කරේ ඒවගේ ප්‍රතිවිපාක අද උබල ඔප්ශන් එකක් හෑටියට මෙතන කියනවා. එ ඔප්ශන් ක්‍රායත්මක කරන්න දේශපාලකයෝ ඉල්ලනවා උන් අවිල්ලා උබල්ගේ මෝඩකමින් ප්‍රයෝජන ගන්නවා. ලංකාවා ගොඩ ගන්න සල්ලි වලට බෑ ඊට එහා ගිය පිලිකාවක් ලංකාවේ උඩුදුවල ඉවරයි ඒකට පිලියම් නෑතුව . උබල ඔය උඩදාන මොකා ආවත් මේකේ දියුණුවක් නෑ. හෑමදාම වලි මෑතිවරණ ගොන් ආතල් බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: masterit

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Namal iye Maldives SL ambassador gedara party duNna math giya..Uta mawa mathakai lu lawata
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :confused:

    කුපාඩියෙක් හොදයිනෙ බං සමනලයෙක්ට වඩා..අනික මතක තියාගනින් උබ සින්හල කොල්ලෙක් නම්,කවද හරි උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව,

    එහෙම උනොත් කවද හරි උන්ගෙ ආගමේ කිව්වොත් දෙවියන් වෙනුවෙන් කැමැත්ට ඉශ්ට කරන්න,සියලු දෙනාම දෙවියන්ගෙ නාමෙන් මරා දාලා දෙවියන් ලගට යවන්න කියලා.. ආයෙ දෙකක් නෑ තමන්ගෙ දරුවන්ගෙන්ම මැරුම් කන්නයි වෙන්නෙ...එහෙමටම විකුර්ති ඌ වැඩ සිද්ද වෙන්නෙ..මැරෙන මොහොතෙදි කල වරද තේරෙනකොට සියල්ල වෙලා තියෙයි....

    ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ, උන්ට ආගම ලොකු වෙලා.අපෙ රටට වෙන්නෙත් ඔය ටිකම තමා...දැන් ඔය රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ...හිටියත් උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ..

    බලය හම්බෙලා සැප විදින්නයි ඔනෙ...ඕකුන්ට වට වෙලා ඉන්න ඊනියා කරයොයි අනිත් ජාතීන්ටයි ඔක්කොටම ඔනෙ ඒකයි..සින්හලයව නැති කරලා දාන්නයි...මහින්ද ආවයි කියල එක වෙනස් වෙන එකක් නෑ..හැබැයි වෙන්න තියෙන දේ ටික කාලෙකට හරි කල් යයි කියල පොඩි හරි බලාපොරොත්තුවක් තියගන්න පුලුවන්.
    :sorry::sorry:

    (මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න.)

    කුපාඩියෙක් හොඳයි කියා නුඹ කියනවා - නුඹගේ දුවලාට කුපාඩිම කසාද බඳින්නට ලැබේවා. මොකද කුපාඩි රටට හොඳනම්, උඹගේ දුවලට හොඳ නැති වෙන්න විදියක් නෑනෙ.

    උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව - ඒ කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවාලු : හැබැයි විජයගෙ කාලේ ඉඳන්ම කෙලපු වැද්දොත් තාම ඉන්නවා හිටං. මොංගල් දූපත් වාසී ගැමි චින්තනය කියන්නේ ඕකට.

    ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ - බුදුන් ඉපදුනු ඉන්දියාවත් බෞද්ධ රටක් හිටං. චීනෙත් එහෙමයි හිටං. ලෝකෙ හැටි ඔහොමයි. ලංකාව බෞද්ධ රටක් වෙන්න ඉස්සෙල්ලා ආගම් තිබුණේ නැද්ද? ඒවා වැරදි ආගම්ද? කෝ ඒවා දැන්?

    රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ... - ඇත්ත කතාව උන්ට ප්‍රශ්ණ නෑ. මහින්දට තමයි ප්‍රශ්නෙ. නාමල්ගේ අනාගතය මොකක්ද කියන එක? ඌ ඉගෙන ගෙන නෑ. රස්සාවක්, බිස්නස් එකක් කරන්න බෑ. ලෝයර් වුනත් හොරට පාස්වුනේ. ජීවිතේට උසාවියකට ගිහිල්ලා ට්‍රැෆික් දඩකොළ නඩුවක් කතාකරලා තියෙනවද? පුලුවන්ද? බෑ. එකම ක්‍රමේ කොහොම හරි පක්ෂ නායකයෙක් කරලා ඌව මේ රටේ මිනිස්සුන්ට නඩත්තු කරන්න සෙට් කරන එක. ඔන්න ප්‍රශ්නෙ. පොහොට්ටුව ඇතිකලේ ඒකට. නැතුව රටේ මිනිස්සුන්ට නෙමෙයි.

    උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ.. - පසුගිය දවස් දෙකේ විතරක් රාජපක්ෂලා ජාතියට කරපු අවනම්බුව, ලෝකයේ රූපවාහිණී තිරවල විතරක් නෙමෙයි ලෝකයේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ ඇස්දෙකෙන්ම දැක්කා. මේවගේ දේශප්‍රේමීන් ඉන්න රටකට හතුරෝ මොකටද හිටං? හතුරන්ගේ ජොබ් එක මුන් නියමෙට කරනවා.

    දහම, සංස්කෘතිය නේද? මාලිගාවේ රේස්, මහනායකලට බෝම්බ දෙන්ඩ හදපු උන්, ශ්‍රී පාදයේ තිබුන නිශ්ෂංකමල්ල රජ්ජුරුවෝ ත්‍යාගකරපු ඓතිහාසික පහනත් හොරා කාපු එවුන්. කටුගෙයි කඩු උස්සපු එවුන්, රට පුරා නිදන් හාරපු එවුන් තමයි රට ජාතිය ආගම සංස්කෘතිය රකින්න එන්නේ. නියමෙට තියෙයි.

    මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න. - කඩේ යනවනම් කෙලින් පලයන්. ඒ අතින් ඉරෝසානයා වැදගත්. ඌ කොලේ වහන්නේ නෑ.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    Mahindayata nevenna one nehe, ekata ugey vahallu innava. Hebei ratey minissunta inna amarunam miniha pitarataval valata thug part daala kelavagannava.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හූනු බෙට්ටක් වගේ රටක නායකත්වයට උන්ට මොකෙක් ආවත් නිකන් කෑලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. අනිල අපි සිංගප්පුරුව් වගෙ තනියම ස්ටෑන්ඩ් කරන්න පුලුවන්නම් එත් අවුලක් නෑ. වෙන උන් මහින්ද එනවට කෑමති නෑත්තේ ඌ අපේ උන්ට මෑජික් කාරයෙක් උනාට ලෝකේ උන් දන්නවා අමු කුපාඩිය කියලා. අතේ පිච්චියක් නෑතුව පොර ටෝක් දෙන ඩයල් එකක් කියලා ලෝකේ උන් දන්නවා. ලංකාවට ඕනේ නිගෝශියේශන් ස්කිල් එක තියන නායකයෙක් මිසක් පොර ටෝක් නායකයෙක් නෙමෙයි. ‍යුද්දේ ඈරෙන්න කෑරපු ඔක්කම වගේ නෑව. ‍යුද්දේ ක්‍රේඩිට් එක ආවේ රටේම මිනිස්සු ඒ වෙලාව පොරගේ බෑක් එකට හිටිය නිසා. මහින්ද හිතුවේ ඕන කුනු වෑඩක් කරාම රටේ මිනිස්සු හුරේ දායි කියලා ඉතින් ඕනේ එකටයි එපා එකටයි හෑම් එකටම පොර වෙන්න ගිහින් කාඩ් කුඩුකරගත්තා. ඉතින් වහල්ලු හිතන් ඉන්නේ වෙන උන්ට මහින්දව දිරවන්නේ නෑ කියලා, නෑ උන් ගනන් ගන්නේ නෑ

    කුපාඩියෙක් හොඳයි කියා නුඹ කියනවා - නුඹගේ දුවලාට කුපාඩිම කසාද බඳින්නට ලැබේවා. මොකද කුපාඩි රටට හොඳනම්, උඹගේ දුවලට හොඳ නැති වෙන්න විදියක් නෑනෙ.

    උබේ ලමයට බදින්න වෙන්නෙත් කොන කපපු එකෙක්,නැත්තම් මුලු මූනම වහගත්ත එකියක්ව - ඒ කියන්නේ සිංහල ජාතිය වඳ වෙනවාලු : හැබැයි විජයගෙ කාලේ ඉඳන්ම කෙලපු වැද්දොත් තාම ඉන්නවා හිටං. මොංගල් දූපත් වාසී ගැමි චින්තනය කියන්නේ ඕකට.

    ඔය කියන මාල දිවයිනත් ඉස්සර හොද බෞද්ධ රටක්, ඉස්සර අපි ඔකුන්ට කෑම බීම පවා යවල තිබුනට දැන් උන්ට එවා මතක නෑ - බුදුන් ඉපදුනු ඉන්දියාවත් බෞද්ධ රටක් හිටං. චීනෙත් එහෙමයි හිටං. ලෝකෙ හැටි ඔහොමයි. ලංකාව බෞද්ධ රටක් වෙන්න ඉස්සෙල්ලා ආගම් තිබුණේ නැද්ද? ඒවා වැරදි ආගම්ද? කෝ ඒවා දැන්?

    රනිලටයි උගෙ වටෙ ඉන්න උන්ටයි, එහෙම ප්‍රශ්න නෑ..මොකද උන්ට ලමයිත් නෑ... - ඇත්ත කතාව උන්ට ප්‍රශ්ණ නෑ. මහින්දට තමයි ප්‍රශ්නෙ. නාමල්ගේ අනාගතය මොකක්ද කියන එක? ඌ ඉගෙන ගෙන නෑ. රස්සාවක්, බිස්නස් එකක් කරන්න බෑ. ලෝයර් වුනත් හොරට පාස්වුනේ. ජීවිතේට උසාවියකට ගිහිල්ලා ට්‍රැෆික් දඩකොළ නඩුවක් කතාකරලා තියෙනවද? පුලුවන්ද? බෑ. එකම ක්‍රමේ කොහොම හරි පක්ෂ නායකයෙක් කරලා ඌව මේ රටේ මිනිස්සුන්ට නඩත්තු කරන්න සෙට් කරන එක. ඔන්න ප්‍රශ්නෙ. පොහොට්ටුව ඇතිකලේ ඒකට. නැතුව රටේ මිනිස්සුන්ට නෙමෙයි.

    උන්ට ආගමක් දහමක් ජාතියක් සංස්කෘතියක් ගැන අදාලත් නෑ.. - පසුගිය දවස් දෙකේ විතරක් රාජපක්ෂලා ජාතියට කරපු අවනම්බුව, ලෝකයේ රූපවාහිණී තිරවල විතරක් නෙමෙයි ලෝකයේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ ඇස්දෙකෙන්ම දැක්කා. මේවගේ දේශප්‍රේමීන් ඉන්න රටකට හතුරෝ මොකටද හිටං? හතුරන්ගේ ජොබ් එක මුන් නියමෙට කරනවා.

    දහම, සංස්කෘතිය නේද? මාලිගාවේ රේස්, මහනායකලට බෝම්බ දෙන්ඩ හදපු උන්, ශ්‍රී පාදයේ තිබුන නිශ්ෂංකමල්ල රජ්ජුරුවෝ ත්‍යාගකරපු ඓතිහාසික පහනත් හොරා කාපු එවුන්. කටුගෙයි කඩු උස්සපු එවුන්, රට පුරා නිදන් හාරපු එවුන් තමයි රට ජාතිය ආගම සංස්කෘතිය රකින්න එන්නේ. නියමෙට තියෙයි.

    මට මහින්දගෙන් ලැබුනු දේකුත් නෑ, මහින්ද වාදියෙකුත් නොවන බව සලකන්න. - කඩේ යනවනම් කෙලින් පලයන්. ඒ අතින් ඉරෝසානයා වැදගත්. ඌ කොලේ වහන්නේ නෑ.

    ඇයි උබලගේ පවුලේ කාවද මහින්ද රේප් කරේ?:rofl:
     
    • Like
    Reactions: Don GasCan

    :D:D:Dයකෝ! මිනිස්සු ලිං වලට තල්ලු කරනව ඔහොම තල්ලු කරන සිරිතක් තියෙනවද! පොඩ්ඩක් හිතහං දැන් ඌ ආයිත් එලකිරි එන්නේ කොහොමද??
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :D:D:Dයකෝ! මිනිස්සු ලිං වලට තල්ලු කරනව ඔහොම තල්ලු කරන සිරිතක් තියෙනවද! පොඩ්ඩක් හිතහං දැන් ඌ ආයිත් එලකිරි එන්නේ කොහොමද??
    ලිඳේ නේද? නාපල්ලා නාපල්ලා!

    උබලා වගේ උන් කන්නෙයි බොන්නෙයි රෙන්නෙයි කිරියේ උනාට අනිත් උන් එහෙම නැහැ බන්.අපි එන්නේ මේකට ආතල් ගන්න.උබලා වගේ දේශපාලුවොන්ට පුක දෙන්න නෙමෙයි.ඔව් හැබැයි උබලා වගේ එහෙම පුක දෙන උන්ව බයිට් එකට ගන්න එක වෙනම කතාවක්.:P:rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Oya ithin point ekata katha karanna bari unahama gon kathawak kiyala wate yanawa

    ඕක තමයි ඉතින් බයිය්යෝන්ගේ හැටි.logic නං අහලවත් නෑ මුන් හොඳ දකුණු ඉන්දියාවට.
    දැන් කතානායක මරන් කන්න හදන හැටියට පේනවනේ මුන්ගේ දැනුම කොහොමද කියල.
    මුන්ට ඕන තමන්ගේ මුළු ජීවිතේම බාරදීලා උදේ හවස වන්දනාමාන කරන්න එකෙක්ව.හෙනම ප්‍රාතමිකයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    කොහොමත් බං වෙන රටවල් කැමති නෑ මහින්ද එනවට, මොකෝ උන්ට නැවෙනන්නෙ නැති නිසා. උන්ගේ දේවල් කර ගන්න බැරි වෙන නිසා, උබට ඕකවත් තේරුම් ගන්න බැරිය බං

    කසිප්පු බයියන්ගේ පඩෂෝවලට ලෝකෙම බයයි කියලා මුන්හිතාගන ඉන්නේ ... ප්‍රබල රටක් ඍජුව තර්ජනයක් කලානම් බඩයනවා :rofl:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇතැයි ශී‍්‍ර ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය පවසනවා. මේ, එහි සභාපති රොහාන් අබේවික‍්‍රම.

    ජනවාරි පෙබරවාරි කියන්නේ ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළම අවස්ථාවක් වන අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා මෙයට සම්බන්ධ අයට ලංකාවේ නිහතමානි තත්ත්වයක් ඇති කරන්න කියලා. එහෙම නැති උනොත් පහුගිය අවුරුදු 05 දී අමාරුවෙන් ගොඩ ගත්ත සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. එකෙන් අනෙක් රටවල් ප්‍රයෝජන ගන්නවා. යුරෝපයේ රටවල් ලංකාවට සංචාරකයින් එවන එක නතර කරනවා. එයාලා දකිනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ වෙන දේවල්. ලංකාව හැංගිලා තියෙන රටක් නෙමෙයි. මේක හරියට නිල නොවන සුනාමියක් ආවා වගේ, ඔහු කියා සිටියා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    දැන් අපේ උන් මේ 225 එකෙක් දාගෙන තව 5කින් අඩන හැටි බලපන්කෝ එලකිරියේ එක තමා හොදම ආතල් එක ගන්න පුලුවන් මේ ත්‍රෙඩ් ඇදලා. මම ලිංක් පිටින් ලියලා තියාගෙන අදින්න ඕනේ . අර හිටන්ට 2015 ගිය ත්‍රෙඩ් වගේ