ලන්කාවේ tourism මාලදිවයින පහු කරන් යනවා උන්ට බැරි නෑ ආයෙත් අන්තවාදීන් දම්මලා වැඩක් සෙට් කරන්න..මුස්ලිම් ව්‍යාපාරිකයොනම් අන්තවාදීන්ට කැමති නෑ..ඒත් හිතෙන්නේ නැද්ද එහෙම දෙයක් කරන්න පුලුවන් කියලා
මම කිව්වේ වෙන්න පුලුව්න් දෙයක් මොකද අනිවා srilanka tourism වෙනසක් කරන නිසාMaldives වලට වඩා ලංකාවට මිනිස්සු ආව කියල හිතන්න එපා ලොකු වැඩක් උනා කියල. වැඩි වෙන එක හොදයි අපිට සතුටුයි. හැබැයි හෙන........ තඩි maldives වැටෙන්න impact එකක් එන්නෙ නෑ. ලාංකාව් maldives tourism වල ළගටවත් නෑ මම දකින විදිහට. ඇත්තටම ලංකාවෙ තාම tourism කියල industry එකක් නෑ. තියෙන්නෙ hotel industry එකක් කියල හිතෙන් නැද්ද? Foreigner කෙනෙක් ලංකාවට ආවහම උන් තාම බලන්නෙ beach and nature ella සීගිරිය south coast අනුරාධපුර anantient city එක ඒ ටික විතරයි නේද? ඒ කියන්නෙ තාම ලංකාවෙ ස්වභාවිකව හැදිල තියෙන දේවල් ටික තමා වැඩිපුරම බැලෙන්නෙ. Tourism වලට කියල tourism attract කරගන්න මිනිසා විසින් හදපු නිර්මාණය කරපු දේවල් සේවවල් මොනවද දැනට තියෙන? 1%ටත් අඩුයි ඒ හදල තියෙන ටිකත් අඩු පහසුකම් තියෙන්නෙ.
දැන් ලංකාවෙ maldives වලට වඩා සෙනග වැඩි උනා කියල උබ දන්නවද ලංකාවට සුද්දෙක් ඇවිල්ල වියදම් කරන ගාණ. Average බැලුවොත් maximum $900-1200 අතර කරයි. ඊට වඩා වැඩියෙන් යන සෙට් එක අඩු percentage එකක් ඉන්නෙ. හැබැයි maldives වල සුද්දෙක් ගිහින් සති දෙකකට $2000කට වඩා වියදම් කරනව. බලන්න කන්දක්වත් නැතුව පොඩි පොඩි ඉඩන් කෑලි ටිකක් වතුරෙන් වට කරගෙන තියාගෙන උන් කොහොමද එහෙම කළේ? Maldives වල USD rate එක USD එකක් maldives රුපියල් 20ක් වගේ? මොන රෙද්දක්වත් නැතුව කන්නත් පිටරටින් import කරගෙන උන් කොහොමද එහෙම කළෙ????
රට වටේ මුහුද තියාගෙන ලෝම උරුම කැලෑවල් ලෝක උරුම ඓතිහාසික place වෙනස් වෙනස් climate දේශගුණික තත්ව පැය 6 7කින් experience කරන්න පුළුවන් රටක් තියාගෙන tourism වලට කියල මිනිසා විසින් manually එකතු කරල තියෙන දේවල් මොනවද කියල හොයල බලන්න.
Dubai එක ගහක් හරියට වැවෙන්නෙ නෑ. කන්දක එක ගහක් මලක් නෑ. හැබැයි ලෝකෙ ලොකු මල් park එකක් dubai වල තියෙනව. මෙහෙ පේරාදෙණිය botanical garden මොනවද කියල හිතෙන තරමට. වතුර පොදක් නැතුව පට්ට රස්නයක් තියාගෙන කොහොමද උන් එහෙම කළෙ???
උන් ගහක් කොලක් නැති කදු වලට foreigners ල අරන් ගිහින් එක එක activities කරල සල්ලි ගන්නව. එකම එක සතෙක් විතරක් ඉන්න කාන්තාරෙ ඩෙසර්ට් සෆාරි කියල එකක් එක්කන් ගිහින් රෑටත් උන්ව ඒකෙ තියාගෙන එක එක activities කරල පට්ට ගානක් ගන්නව. ලංකාවෙ විතරක් එක එක පාරිසරික තත්ව විවිද ජෛව ව්විදව තියෙන national parks 23ක් තියනව කියල උබල දන්නවද? පොඩි රට ඇතුලෙ තාම ලොකු කැලෑ 23ක්. ඕකෙන් famous යාල උඩවලව ටික විතරයි. කමක් නෑ අඩු ගාණෙ එන සුද්දන්ට online ticket book කරගන්න system ekak හදාගන්න පුළුවන් වෙලා තියෙනවද? තාම පෑනෙන් ලිය ලිය අතින් ticket කඩනව.
කියන්න ගියොත් නං ඕන තරන් කියන්න පුළුවන් ටිකයි කිවුවෙ. ඒ නිසා maldives වලට වඩා සෙනග පොඩ්ඩක් වැඩි උනා කියල over ආඩම්බර වෙන්න තරම් ජොලි මෝලෙක් වෙන්න එපා. කොච්චර ආවත් හම්බෙන්නෙ බොහොම ටිකයි. ඒකෙනුත් 30% 35%ක් වගේ ආයෙ එලියට යනව
ඉන්දියාව, බාලී , නේපාලේ මාලදිවයින , තායිලන්තය මේ යන වැඩ පිලිවල අනුව අනිවා ලොකු ගේමක් ගහනවා අපි..ලැජ්ජයි ඕයි අර බටු හුච්චන් රටක් එක්ක අපිට තරගේ තියෙන්නේ කිව්වම.
උඹ තමයි මචන් කියන්න තියෙන එක හරියටම කිව්වෙ. ඇත්තටම දුකයි මේ තරං resources තියෙන බිමක් තියාගෙන, ඒවාගෙන් හරි විදිහට ප්‍රයෝජන නොගන්න එක ගැන. Commission එකක් නැත්තං කිසිම වැඩක් නොකරන තත්වෙකට පත් වෙලා තියෙන නිසයි මේ ඔක්කොම.Maldives වලට වඩා ලංකාවට මිනිස්සු ආව කියල හිතන්න එපා ලොකු වැඩක් උනා කියල. වැඩි වෙන එක හොදයි අපිට සතුටුයි. හැබැයි හෙන........ තඩි maldives වැටෙන්න impact එකක් එන්නෙ නෑ. ලාංකාව් maldives tourism වල ළගටවත් නෑ මම දකින විදිහට. ඇත්තටම ලංකාවෙ තාම tourism කියල industry එකක් නෑ. තියෙන්නෙ hotel industry එකක් කියල හිතෙන් නැද්ද? Foreigner කෙනෙක් ලංකාවට ආවහම උන් තාම බලන්නෙ beach and nature ella සීගිරිය south coast අනුරාධපුර anantient city එක ඒ ටික විතරයි නේද? ඒ කියන්නෙ තාම ලංකාවෙ ස්වභාවිකව හැදිල තියෙන දේවල් ටික තමා වැඩිපුරම බැලෙන්නෙ. Tourism වලට කියල tourism attract කරගන්න මිනිසා විසින් හදපු නිර්මාණය කරපු දේවල් සේවවල් මොනවද දැනට තියෙන? 1%ටත් අඩුයි ඒ හදල තියෙන ටිකත් අඩු පහසුකම් තියෙන්නෙ.
දැන් ලංකාවෙ maldives වලට වඩා සෙනග වැඩි උනා කියල උබ දන්නවද ලංකාවට සුද්දෙක් ඇවිල්ල වියදම් කරන ගාණ. Average බැලුවොත් maximum $900-1200 අතර කරයි. ඊට වඩා වැඩියෙන් යන සෙට් එක අඩු percentage එකක් ඉන්නෙ. හැබැයි maldives වල සුද්දෙක් ගිහින් සති දෙකකට $2000කට වඩා වියදම් කරනව. බලන්න කන්දක්වත් නැතුව පොඩි පොඩි ඉඩන් කෑලි ටිකක් වතුරෙන් වට කරගෙන තියාගෙන උන් කොහොමද එහෙම කළේ? Maldives වල USD rate එක USD එකක් maldives රුපියල් 20ක් වගේ? මොන රෙද්දක්වත් නැතුව කන්නත් පිටරටින් import කරගෙන උන් කොහොමද එහෙම කළෙ????
රට වටේ මුහුද තියාගෙන ලෝම උරුම කැලෑවල් ලෝක උරුම ඓතිහාසික place වෙනස් වෙනස් climate දේශගුණික තත්ව පැය 6 7කින් experience කරන්න පුළුවන් රටක් තියාගෙන tourism වලට කියල මිනිසා විසින් manually එකතු කරල තියෙන දේවල් මොනවද කියල හොයල බලන්න.
Dubai එක ගහක් හරියට වැවෙන්නෙ නෑ. කන්දක එක ගහක් මලක් නෑ. හැබැයි ලෝකෙ ලොකු මල් park එකක් dubai වල තියෙනව. මෙහෙ පේරාදෙණිය botanical garden මොනවද කියල හිතෙන තරමට. වතුර පොදක් නැතුව පට්ට රස්නයක් තියාගෙන කොහොමද උන් එහෙම කළෙ???
උන් ගහක් කොලක් නැති කදු වලට foreigners ල අරන් ගිහින් එක එක activities කරල සල්ලි ගන්නව. එකම එක සතෙක් විතරක් ඉන්න කාන්තාරෙ ඩෙසර්ට් සෆාරි කියල එකක් එක්කන් ගිහින් රෑටත් උන්ව ඒකෙ තියාගෙන එක එක activities කරල පට්ට ගානක් ගන්නව. ලංකාවෙ විතරක් එක එක පාරිසරික තත්ව විවිද ජෛව ව්විදව තියෙන national parks 23ක් තියනව කියල උබල දන්නවද? පොඩි රට ඇතුලෙ තාම ලොකු කැලෑ 23ක්. ඕකෙන් famous යාල උඩවලව ටික විතරයි. කමක් නෑ අඩු ගාණෙ එන සුද්දන්ට online ticket book කරගන්න system ekak හදාගන්න පුළුවන් වෙලා තියෙනවද? තාම පෑනෙන් ලිය ලිය අතින් ticket කඩනව.
කියන්න ගියොත් නං ඕන තරන් කියන්න පුළුවන් ටිකයි කිවුවෙ. ඒ නිසා maldives වලට වඩා සෙනග පොඩ්ඩක් වැඩි උනා කියල over ආඩම්බර වෙන්න තරම් ජොලි මෝලෙක් වෙන්න එපා. කොච්චර ආවත් හම්බෙන්නෙ බොහොම ටිකයි. ඒකෙනුත් 30% 35%ක් වගේ ආයෙ එලියට යනව
ඔළුගෙඩි මොන්සොන්. මේ ඔබගේ අවදානය පිණිසMaldives වලට වඩා ලංකාවට මිනිස්සු ආව කියල හිතන්න එපා ලොකු වැඩක් උනා කියල. වැඩි වෙන එක හොදයි අපිට සතුටුයි. හැබැයි හෙන........ තඩි maldives වැටෙන්න impact එකක් එන්නෙ නෑ. ලාංකාව් maldives tourism වල ළගටවත් නෑ මම දකින විදිහට. ඇත්තටම ලංකාවෙ තාම tourism කියල industry එකක් නෑ. තියෙන්නෙ hotel industry එකක් කියල හිතෙන් නැද්ද? Foreigner කෙනෙක් ලංකාවට ආවහම උන් තාම බලන්නෙ beach and nature ella සීගිරිය south coast අනුරාධපුර anantient city එක ඒ ටික විතරයි නේද? ඒ කියන්නෙ තාම ලංකාවෙ ස්වභාවිකව හැදිල තියෙන දේවල් ටික තමා වැඩිපුරම බැලෙන්නෙ. Tourism වලට කියල tourism attract කරගන්න මිනිසා විසින් හදපු නිර්මාණය කරපු දේවල් සේවවල් මොනවද දැනට තියෙන? 1%ටත් අඩුයි ඒ හදල තියෙන ටිකත් අඩු පහසුකම් තියෙන්නෙ.
දැන් ලංකාවෙ maldives වලට වඩා සෙනග වැඩි උනා කියල උබ දන්නවද ලංකාවට සුද්දෙක් ඇවිල්ල වියදම් කරන ගාණ. Average බැලුවොත් maximum $900-1200 අතර කරයි. ඊට වඩා වැඩියෙන් යන සෙට් එක අඩු percentage එකක් ඉන්නෙ. හැබැයි maldives වල සුද්දෙක් ගිහින් සති දෙකකට $2000කට වඩා වියදම් කරනව. බලන්න කන්දක්වත් නැතුව පොඩි පොඩි ඉඩන් කෑලි ටිකක් වතුරෙන් වට කරගෙන තියාගෙන උන් කොහොමද එහෙම කළේ? Maldives වල USD rate එක USD එකක් maldives රුපියල් 20ක් වගේ? මොන රෙද්දක්වත් නැතුව කන්නත් පිටරටින් import කරගෙන උන් කොහොමද එහෙම කළෙ????
රට වටේ මුහුද තියාගෙන ලෝම උරුම කැලෑවල් ලෝක උරුම ඓතිහාසික place වෙනස් වෙනස් climate දේශගුණික තත්ව පැය 6 7කින් experience කරන්න පුළුවන් රටක් තියාගෙන tourism වලට කියල මිනිසා විසින් manually එකතු කරල තියෙන දේවල් මොනවද කියල හොයල බලන්න.
Dubai එක ගහක් හරියට වැවෙන්නෙ නෑ. කන්දක එක ගහක් මලක් නෑ. හැබැයි ලෝකෙ ලොකු මල් park එකක් dubai වල තියෙනව. මෙහෙ පේරාදෙණිය botanical garden මොනවද කියල හිතෙන තරමට. වතුර පොදක් නැතුව පට්ට රස්නයක් තියාගෙන කොහොමද උන් එහෙම කළෙ???
උන් ගහක් කොලක් නැති කදු වලට foreigners ල අරන් ගිහින් එක එක activities කරල සල්ලි ගන්නව. එකම එක සතෙක් විතරක් ඉන්න කාන්තාරෙ ඩෙසර්ට් සෆාරි කියල එකක් එක්කන් ගිහින් රෑටත් උන්ව ඒකෙ තියාගෙන එක එක activities කරල පට්ට ගානක් ගන්නව. ලංකාවෙ විතරක් එක එක පාරිසරික තත්ව විවිද ජෛව ව්විදව තියෙන national parks 23ක් තියනව කියල උබල දන්නවද? පොඩි රට ඇතුලෙ තාම ලොකු කැලෑ 23ක්. ඕකෙන් famous යාල උඩවලව ටික විතරයි. කමක් නෑ අඩු ගාණෙ එන සුද්දන්ට online ticket book කරගන්න system ekak හදාගන්න පුළුවන් වෙලා තියෙනවද? තාම පෑනෙන් ලිය ලිය අතින් ticket කඩනව.
කියන්න ගියොත් නං ඕන තරන් කියන්න පුළුවන් ටිකයි කිවුවෙ. ඒ නිසා maldives වලට වඩා සෙනග පොඩ්ඩක් වැඩි උනා කියල over ආඩම්බර වෙන්න තරම් ජොලි මෝලෙක් වෙන්න එපා. කොච්චර ආවත් හම්බෙන්නෙ බොහොම ටිකයි. ඒකෙනුත් 30% 35%ක් වගේ ආයෙ එලියට යනව
උබ ඕක ටයිප් කරාද ?Maldives වලට වඩා ලංකාවට මිනිස්සු ආව කියල හිතන්න එපා ලොකු වැඩක් උනා කියල. වැඩි වෙන එක හොදයි අපිට සතුටුයි. හැබැයි හෙන........ තඩි maldives වැටෙන්න impact එකක් එන්නෙ නෑ. ලාංකාව් maldives tourism වල ළගටවත් නෑ මම දකින විදිහට. ඇත්තටම ලංකාවෙ තාම tourism කියල industry එකක් නෑ. තියෙන්නෙ hotel industry එකක් කියල හිතෙන් නැද්ද? Foreigner කෙනෙක් ලංකාවට ආවහම උන් තාම බලන්නෙ beach and nature ella සීගිරිය south coast අනුරාධපුර anantient city එක ඒ ටික විතරයි නේද? ඒ කියන්නෙ තාම ලංකාවෙ ස්වභාවිකව හැදිල තියෙන දේවල් ටික තමා වැඩිපුරම බැලෙන්නෙ. Tourism වලට කියල tourism attract කරගන්න මිනිසා විසින් හදපු නිර්මාණය කරපු දේවල් සේවවල් මොනවද දැනට තියෙන? 1%ටත් අඩුයි ඒ හදල තියෙන ටිකත් අඩු පහසුකම් තියෙන්නෙ.
දැන් ලංකාවෙ maldives වලට වඩා සෙනග වැඩි උනා කියල උබ දන්නවද ලංකාවට සුද්දෙක් ඇවිල්ල වියදම් කරන ගාණ. Average බැලුවොත් maximum $900-1200 අතර කරයි. ඊට වඩා වැඩියෙන් යන සෙට් එක අඩු percentage එකක් ඉන්නෙ. හැබැයි maldives වල සුද්දෙක් ගිහින් සති දෙකකට $2000කට වඩා වියදම් කරනව. බලන්න කන්දක්වත් නැතුව පොඩි පොඩි ඉඩන් කෑලි ටිකක් වතුරෙන් වට කරගෙන තියාගෙන උන් කොහොමද එහෙම කළේ? Maldives වල USD rate එක USD එකක් maldives රුපියල් 20ක් වගේ? මොන රෙද්දක්වත් නැතුව කන්නත් පිටරටින් import කරගෙන උන් කොහොමද එහෙම කළෙ????
රට වටේ මුහුද තියාගෙන ලෝම උරුම කැලෑවල් ලෝක උරුම ඓතිහාසික place වෙනස් වෙනස් climate දේශගුණික තත්ව පැය 6 7කින් experience කරන්න පුළුවන් රටක් තියාගෙන tourism වලට කියල මිනිසා විසින් manually එකතු කරල තියෙන දේවල් මොනවද කියල හොයල බලන්න.
Dubai එක ගහක් හරියට වැවෙන්නෙ නෑ. කන්දක එක ගහක් මලක් නෑ. හැබැයි ලෝකෙ ලොකු මල් park එකක් dubai වල තියෙනව. මෙහෙ පේරාදෙණිය botanical garden මොනවද කියල හිතෙන තරමට. වතුර පොදක් නැතුව පට්ට රස්නයක් තියාගෙන කොහොමද උන් එහෙම කළෙ???
උන් ගහක් කොලක් නැති කදු වලට foreigners ල අරන් ගිහින් එක එක activities කරල සල්ලි ගන්නව. එකම එක සතෙක් විතරක් ඉන්න කාන්තාරෙ ඩෙසර්ට් සෆාරි කියල එකක් එක්කන් ගිහින් රෑටත් උන්ව ඒකෙ තියාගෙන එක එක activities කරල පට්ට ගානක් ගන්නව. ලංකාවෙ විතරක් එක එක පාරිසරික තත්ව විවිද ජෛව ව්විදව තියෙන national parks 23ක් තියනව කියල උබල දන්නවද? පොඩි රට ඇතුලෙ තාම ලොකු කැලෑ 23ක්. ඕකෙන් famous යාල උඩවලව ටික විතරයි. කමක් නෑ අඩු ගාණෙ එන සුද්දන්ට online ticket book කරගන්න system ekak හදාගන්න පුළුවන් වෙලා තියෙනවද? තාම පෑනෙන් ලිය ලිය අතින් ticket කඩනව.
කියන්න ගියොත් නං ඕන තරන් කියන්න පුළුවන් ටිකයි කිවුවෙ. ඒ නිසා maldives වලට වඩා සෙනග පොඩ්ඩක් වැඩි උනා කියල over ආඩම්බර වෙන්න තරම් ජොලි මෝලෙක් වෙන්න එපා. කොච්චර ආවත් හම්බෙන්නෙ බොහොම ටිකයි. ඒකෙනුත් 30% 35%ක් වගේ ආයෙ එලියට යනව
100% ture..mama lagadi gihin awa..monawada thiyenne kiyala hithnenaw ehe. un thawa artificial island hadnawa wadi kadu goda gaha gaha. athi deyak naaa shallow sea ekayi white sand beach tikayi thiyenne.anith ewa activities. water sport, diving deka thama.Maldives වලට වඩා ලංකාවට මිනිස්සු ආව කියල හිතන්න එපා ලොකු වැඩක් උනා කියල. වැඩි වෙන එක හොදයි අපිට සතුටුයි. හැබැයි හෙන........ තඩි maldives වැටෙන්න impact එකක් එන්නෙ නෑ. ලාංකාව් maldives tourism වල ළගටවත් නෑ මම දකින විදිහට. ඇත්තටම ලංකාවෙ තාම tourism කියල industry එකක් නෑ. තියෙන්නෙ hotel industry එකක් කියල හිතෙන් නැද්ද? Foreigner කෙනෙක් ලංකාවට ආවහම උන් තාම බලන්නෙ beach and nature ella සීගිරිය south coast අනුරාධපුර anantient city එක ඒ ටික විතරයි නේද? ඒ කියන්නෙ තාම ලංකාවෙ ස්වභාවිකව හැදිල තියෙන දේවල් ටික තමා වැඩිපුරම බැලෙන්නෙ. Tourism වලට කියල tourism attract කරගන්න මිනිසා විසින් හදපු නිර්මාණය කරපු දේවල් සේවවල් මොනවද දැනට තියෙන? 1%ටත් අඩුයි ඒ හදල තියෙන ටිකත් අඩු පහසුකම් තියෙන්නෙ.
දැන් ලංකාවෙ maldives වලට වඩා සෙනග වැඩි උනා කියල උබ දන්නවද ලංකාවට සුද්දෙක් ඇවිල්ල වියදම් කරන ගාණ. Average බැලුවොත් maximum $900-1200 අතර කරයි. ඊට වඩා වැඩියෙන් යන සෙට් එක අඩු percentage එකක් ඉන්නෙ. හැබැයි maldives වල සුද්දෙක් ගිහින් සති දෙකකට $2000කට වඩා වියදම් කරනව. බලන්න කන්දක්වත් නැතුව පොඩි පොඩි ඉඩන් කෑලි ටිකක් වතුරෙන් වට කරගෙන තියාගෙන උන් කොහොමද එහෙම කළේ? Maldives වල USD rate එක USD එකක් maldives රුපියල් 20ක් වගේ? මොන රෙද්දක්වත් නැතුව කන්නත් පිටරටින් import කරගෙන උන් කොහොමද එහෙම කළෙ????
රට වටේ මුහුද තියාගෙන ලෝම උරුම කැලෑවල් ලෝක උරුම ඓතිහාසික place වෙනස් වෙනස් climate දේශගුණික තත්ව පැය 6 7කින් experience කරන්න පුළුවන් රටක් තියාගෙන tourism වලට කියල මිනිසා විසින් manually එකතු කරල තියෙන දේවල් මොනවද කියල හොයල බලන්න.
Dubai එක ගහක් හරියට වැවෙන්නෙ නෑ. කන්දක එක ගහක් මලක් නෑ. හැබැයි ලෝකෙ ලොකු මල් park එකක් dubai වල තියෙනව. මෙහෙ පේරාදෙණිය botanical garden මොනවද කියල හිතෙන තරමට. වතුර පොදක් නැතුව පට්ට රස්නයක් තියාගෙන කොහොමද උන් එහෙම කළෙ???
උන් ගහක් කොලක් නැති කදු වලට foreigners ල අරන් ගිහින් එක එක activities කරල සල්ලි ගන්නව. එකම එක සතෙක් විතරක් ඉන්න කාන්තාරෙ ඩෙසර්ට් සෆාරි කියල එකක් එක්කන් ගිහින් රෑටත් උන්ව ඒකෙ තියාගෙන එක එක activities කරල පට්ට ගානක් ගන්නව. ලංකාවෙ විතරක් එක එක පාරිසරික තත්ව විවිද ජෛව ව්විදව තියෙන national parks 23ක් තියනව කියල උබල දන්නවද? පොඩි රට ඇතුලෙ තාම ලොකු කැලෑ 23ක්. ඕකෙන් famous යාල උඩවලව ටික විතරයි. කමක් නෑ අඩු ගාණෙ එන සුද්දන්ට online ticket book කරගන්න system ekak හදාගන්න පුළුවන් වෙලා තියෙනවද? තාම පෑනෙන් ලිය ලිය අතින් ticket කඩනව.
කියන්න ගියොත් නං ඕන තරන් කියන්න පුළුවන් ටිකයි කිවුවෙ. ඒ නිසා maldives වලට වඩා සෙනග පොඩ්ඩක් වැඩි උනා කියල over ආඩම්බර වෙන්න තරම් ජොලි මෝලෙක් වෙන්න එපා. කොච්චර ආවත් හම්බෙන්නෙ බොහොම ටිකයි. ඒකෙනුත් 30% 35%ක් වගේ ආයෙ එලියට යනව
Type තමා කලේ Voice කරමුඋබ ඕක ටයිප් කරාද ?
එලකිරියට වොයිස් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා තව ට්‍රැෆික් වැඩි කරගන්නත් පුළුවන් වෙයි