මාලදිවයින දෙස බලනු 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    ආහ් මෙන්න සුදියෙක් ලංකාව ගැන හොඳ කියලා, මාලදිවයිනේ සොහොන් ලකුනු පෙන්න පටන් අරන් කියලා කියනවා.


     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ow Oka sira seen ekak wenna puluwan. Maldives patta nayai china walata. E unata munge rata podi nisa gemak gahai. Anika munta USD revenue thiyenawa palenna. Resort, tuna okkoma USD ne. Local currency use wenawa adui.
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලන්කාවෙ සන්චාරක දියුණුව තව ටික කාලයයි.

    ස්ට්‍රයික් කරල රටේ ආර්තිකය බිමට දාන්න කට්ටිය දැනටම වැඩ පටන් අරන් තියෙන්නෙ, තව මාස 3-4 කින් ලන්කාවට පරන පාරමෙ යන්න පුලුවන්. මේ සැරේ ඩොලර් එක කීයෙන් නවතීද දන්නෙ නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉන්දියන් උන් කොහොමත් මඩ ගහනව මාල දිවයිනට උන්ගේ හමුදාවට රටෙන් පිට වෙන්න කියපු දවසේ ඉඳන්..
     
    • Haha
    Reactions: tharakaf