ආහ් මෙන්න සුදියෙක් ලංකාව ගැන හොඳ කියලා, මාලදිවයිනේ සොහොන් ලකුනු පෙන්න පටන් අරන් කියලා කියනවා.
tharakaf Well-known member Oct 19, 2020 36,364 74,958 113 Jul 9, 2024 #1 ආහ් මෙන්න සුදියෙක් ලංකාව ගැන හොඳ කියලා, මාලදිවයිනේ සොහොන් ලකුනු පෙන්න පටන් අරන් කියලා කියනවා.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jul 9, 2024 #2 Ow Oka sira seen ekak wenna puluwan. Maldives patta nayai china walata. E unata munge rata podi nisa gemak gahai. Anika munta USD revenue thiyenawa palenna. Resort, tuna okkoma USD ne. Local currency use wenawa adui.
Ow Oka sira seen ekak wenna puluwan. Maldives patta nayai china walata. E unata munge rata podi nisa gemak gahai. Anika munta USD revenue thiyenawa palenna. Resort, tuna okkoma USD ne. Local currency use wenawa adui.
FordMustang Well-known member Oct 26, 2023 526 803 93 Jul 9, 2024 #4 ලන්කාවෙ සන්චාරක දියුණුව තව ටික කාලයයි. ස්ට්‍රයික් කරල රටේ ආර්තිකය බිමට දාන්න කට්ටිය දැනටම වැඩ පටන් අරන් තියෙන්නෙ, තව මාස 3-4 කින් ලන්කාවට පරන පාරමෙ යන්න පුලුවන්. මේ සැරේ ඩොලර් එක කීයෙන් නවතීද දන්නෙ නෑ. Reactions: Error365!, RAN PUTHA and tharakaf
ලන්කාවෙ සන්චාරක දියුණුව තව ටික කාලයයි. ස්ට්‍රයික් කරල රටේ ආර්තිකය බිමට දාන්න කට්ටිය දැනටම වැඩ පටන් අරන් තියෙන්නෙ, තව මාස 3-4 කින් ලන්කාවට පරන පාරමෙ යන්න පුලුවන්. මේ සැරේ ඩොලර් එක කීයෙන් නවතීද දන්නෙ නෑ.
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Jul 9, 2024 #6 ඉන්දියන් උන් කොහොමත් මඩ ගහනව මාල දිවයිනට උන්ගේ හමුදාවට රටෙන් පිට වෙන්න කියපු දවසේ ඉඳන්.. Reactions: tharakaf