මාලනි බුලත්සිංහල....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මාලනි බුලත්සිංහල....

    සැන්දැ අහස වගෙ සැරසී මට එන්න කියා.....

    සිංදුව ඇහෙන කොට මතක් වෙන්න කවුද..එ තමයි අපි ආදරෙට කියන අපෙ මාලනි.හරියටම කිව්වොත් විශාරද මාලනී බුලත්සිංහල.

    අද එතුමිය අප අතරින් වෙන් වෙලා වසර 10 ක් වෙනවා.එත් මට නම් තාම එහෙම හිතෙන්නෙ නැ.මොකද එතුමියගෙ සිංදු අමරණිය නිසා.

    ඉතින් එලකිරියෙ ඉන්න අපි ඔක්කොම එකතු වෙලා

    විශාරද මාලනී බුලත්සිංහල නම් අපේ ගායිකාවට නිවන් සුව ලැබේවා........ කියමු ...
    යලිත් අපෙ රටෙ ම ඉපදේවා කියල කියමු.


    ඔයාලගෙ අදහසුත් කියන්න......

     
    Last edited: