මාලබේ - කඩවත ඉඩම්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මාලබේ - කඩවත ඉඩම්

    මාලබේ - කඩවත ඉඩම් විකුනන්න තියෙනවනම් කියන්න. .
    පර්චස් 130ක ඉඩමක් අවශ්යවෙලා තියෙනවා. .

    ෆ්ලැට් ලෑන්ඩ් එකක් වෙන්න ඕනා. . කඩුවෙල කැලනි ගග කිට්ටුව යටවෙන ඉඩම් නම් හරියන් නෑ. .
    පර්චස් 60ට වැඩි ඉඩම් තමයි ඕන වෙන්නේ. . සින්නක්කර අයිතිය තියෙන්න ඕනා. .
     
    Last edited: