මාලබේ ගං වතුර දනවෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,819
    28,196
    113
    යකෝ මෙහෙට කට්ට කලුවරයි. එහෙට දවල් වගේනෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,227
    50,556
    113
    සේදවත්ත
    ආන්ඩුවක් ගත්තා කානු ටිකක් හදාගන්න බෑ . නොදකින් කාලකන්නි අපේ බදු සල්ලි වලින් දැන් විප්ලවය කරනවා ඇති
     
    • Like
    Reactions: 2osama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    gewal wala tiyena cars/jeep ehema kohe hari danna kiyapan :baffled: neththam wenama karumayak gewanne kohewath inna un. ara kalin ganwathurata set wechcha thaamath market eke athin athata duwanawa
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,118
    1,073
    113
    gewal wala tiyena cars/jeep ehema kohe hari danna kiyapan :baffled: neththam wenama karumayak gewanne kohewath inna un. ara kalin ganwathurata set wechcha thaamath market eke athin athata duwanawa
    Normal for Malabe town after a heavy rain.
    Typical Sinhalese dumping garbage in to drains....
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,429
    6,589
    113
    පර ජෙප්පෝ අල්ලපු හොරෙකුත් නෑ කානු සුද්ද කරන්නෙත් නෑ කරපු උන්ට කරන්න දුන්නෙත් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,038
    113
    මාලඹේ

    කාණුවක් සුද්ද කරගන්න බැහැ ලංකාවේ ආණ්ඩු වලට කතාව රටම හදන්න🤣🤣​