මාලබේ SAITM ජනසතු කරනු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Aka ithin wenas wenawa awrudden awrudda. (Merit passes anuwa) ai uba mokatada enna hadanne a para ?

    නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 50ක් ගන්නවා කියලා.එතකොට මෙඩිසින් යන්න බැරිවෙන 51වෙනි එකා මෝඩයෙක්ද කියලා අහන්න හැදුවේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    UGC website eka balanna Engineer/Doctor wenna ona min. Education Qualification S3+uni qualified weema.

    Competition eka wedi nasai s3 ewunta gov. unis yanna beri qualification prashnayak newei

    itin ehemanam karanna ona private uni kiyana dana ekama neweine. danata tiyena gvt ewage pahasukam wadi karala intake wadi karanna illanna ona. pvt ewa dammath ewata ganna ayata qualifications(AL) balana widiyak tiyenna ona. danata ehema tiyenawada? etakota s3 dana ekkenata kalin c3 dana kenata b3 dana kenata chance enna ona. nattan qualification maninna monawamahari test ekak tiyenna ona. ewain monawada danata tiyenne? or issrahata tiyenne?

    ps: mama kiyanne na AL A3 gatte nati hamoma matto kiyala
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 50ක් ගන්නවා කියලා.එතකොට මෙඩිසින් යන්න බැරිවෙන 51වෙනි එකා මෝඩයෙක්ද කියලා අහන්න හැදුවේ.

    na ehema wenne na. eth oya 51,52,53... wena ayada SAITM ekata salli deela yanne?? ehema giyapu aya keedenek innawada? ehema yanawanam kamak na. e unath ubath apith danna widiyata ehema neweine wenne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    itin ehemanam karanna ona private uni kiyana dana ekama neweine. danata tiyena gvt ewage pahasukam wadi karala intake wadi karanna illanna ona. pvt ewa dammath ewata ganna ayata qualifications(AL) balana widiyak tiyenna ona. danata ehema tiyenawada? etakota s3 dana ekkenata kalin c3 dana kenata b3 dana kenata chance enna ona. nattan qualification maninna monawamahari test ekak tiyenna ona. ewain monawada danata tiyenne? or issrahata tiyenne?

    ps: mama kiyanne na AL A3 gatte nati hamoma matto kiyala

    ඒක කරන්න අමාරුයිනේ මචන්.රටේ ආර්ථිකයට දරාගන්න අමාරුයි.කරන්න පුලුවන් නම් අපිත් කැමතියි.

    අනිවාර්යයෙන්ම උ.පෙ සමත් අයව තමයි ගන්න ඕනි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 50ක් ගන්නවා කියලා.එතකොට මෙඩිසින් යන්න බැරිවෙන 51වෙනි එකා මෝඩයෙක්ද කියලා අහන්න හැදුවේ.

    ඕක මමත් තැන් කීපයකම කියලා ඇති...මෙතන කැම්පස් ගිහින් අනිත් උන් මෝඩයෝ කියල කෑ ගහන ගොඩක් උන් ගත්තොත් හද්දා පිටිසර ඉදන් අඩු z එකෙන් ආපු උන්..එහෙම උන් තමා බන් තව එකෙක් ඉගෙන ගන්නවට කුහක කමේ පැලෙන්නේ...එක මම හොදටම දැකල තියෙන දෙයක්..සිරාවට කොළඹින් ගන්න පිරිස ලිමිට් වෙනකොට සෑහෙන්න මීටර් උන් ගොඩක්ට කැම්පස් යන්න වෙන්නේ නැහැ දුර පැති වල උන්ට චාන්ස් එක දෙන්න ඕනේ නිසා...:yes:

    එහෙම වෙලත් එහෙම එකෙක් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එකටත් අරුන් කැමතිත් නැහැ :rofl::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    පළවෙනි දේ මචන් ඔයවගේ කමෙන්ට් එකක් දාද්දි ඒක සින්හලෙන් දාන්න.සින්ග්ලිශ් වලින් දැම්මාම කියවන්න අමාරුයි.

    කමෙන්ට් එක අනුව හිතනවා උඹ කැම්පස් කියලා.මේකේ අඩුපාඩු තියෙන බව ඇත්ත.නමුත් උඹලා කවදා හරි දවසක උද්ගෝශනය කරලා තියෙනවද මේකේ අඩුපාඩු හදලා ප්‍රමිතිගත කරන්න කියලා? නෑනේද?

    උඹලා හැමදාම කිවුවේ ඕක වහපන් ඕක වහපන් කියලා නේද?

    ඕක ප්‍රමිති ගත කරන්න කිවුවා නම් අපිට කියන්න පුලුවන් උඹලා අවංක චේතනාවෙන් වැඩ කරනවා කියලා.නමුත් සිද්ද වෙන්නේ ඒක නෙමෙයි නේද.

    mama nam kawadawath kiyala na GVT nowena nisama oka wahanna kiyala. kiyanne hari pramithiyakta adyapane denna, sudusukam tiyena aya ganna kiyala. gvt aya kagahana aya godak innawa oya tika kiyana. (wahapan kiyana aya, irisiyawa tiyena aya, th innawa. ) wela tiyenne anthare wage ekakin piket ekak tiwwama madyayata kiyawenne hari de newei. eka mata penuna de. e nisa minissu atarata yanne waradi adahasak. namuth otana picket karanna giyapu okkogema adahasa owa WAHANNA kiyala newei.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 50ක් ගන්නවා කියලා.එතකොට මෙඩිසින් යන්න බැරිවෙන 51වෙනි එකා මෝඩයෙක්ද කියලා අහන්න හැදුවේ.

    51 newe S3 dana ekath modayek newe. 51 wena ekata private karanna salli nathnam uba uta salli denawada private karapan kiyala ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,979
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මම බැලුවේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ 50ක් ගන්නවා කියලා.එතකොට මෙඩිසින් යන්න බැරිවෙන 51වෙනි එකා මෝඩයෙක්ද කියලා අහන්න හැදුවේ.

    සයිටම් එකට ගන්නෙ රෑන්ක් එක බලලද බන්? :nerd:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒක කරන්න අමාරුයිනේ මචන්.රටේ ආර්ථිකයට දරාගන්න අමාරුයි.කරන්න පුලුවන් නම් අපිත් කැමතියි.

    අනිවාර්යයෙන්ම උ.පෙ සමත් අයව තමයි ගන්න ඕනි.

    eka tamai kiyanne hamotama sama awastha tiyenna ona kiyala. me tiyena widiyatama intake wadi karanna kiyala illanne ekane.

    ehema nattan s3 tiyena salli tiyena kenek SAITM yai. habai eeta wada mole tiyena, wada puluwan habai salli nathi dahas ganak gedara idiy. eka harida? ekata ekaga wenna puluwanda?

    danata SAITM eke inna ayage AL results kohomada? 51, 52 issarahata dagena kaagahuwata attatama ehema rank tiyena aya oke innawada machan? ekkenek hitiyata kiyanna epa. uu eke inna ekath aparade
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඕක මමත් තැන් කීපයකම කියලා ඇති...මෙතන කැම්පස් ගිහින් අනිත් උන් මෝඩයෝ කියල කෑ ගහන ගොඩක් උන් ගත්තොත් හද්දා පිටිසර ඉදන් අඩු z එකෙන් ආපු උන්..එහෙම උන් තමා බන් තව එකෙක් ඉගෙන ගන්නවට කුහක කමේ පැලෙන්නේ...එක මම හොදටම දැකල තියෙන දෙයක්..සිරාවට කොළඹින් ගන්න පිරිස ලිමිට් වෙනකොට සෑහෙන්න මීටර් උන් ගොඩක්ට කැම්පස් යන්න වෙන්නේ නැහැ දුර පැති වල උන්ට චාන්ස් එක දෙන්න ඕනේ නිසා...:yes:

    එහෙම වෙලත් එහෙම එකෙක් පුද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න එකටත් අරුන් කැමතිත් නැහැ :rofl::lol:

    ai ithin mu campus ekata gihin wiplawa kara kara innakota ara nulen halichcha meter eka private hari kohe hari gihilla thawath marila wadakarala ihalinma ethanin degree ekath aran apuwahama aruge jobatath shot eka wadinawa ne :P ekai oya irisiyawa ban :P dan itin godak kattiyata ridei :lol:

    51 newe S3 dana ekath modayek newe. 51 wena ekata private karanna salli nathnam uba uta salli denawada private karapan kiyala ?

    student loan kiyala ekak thiyenne okata, banks walata gihilla balapan methana pora talks denne nathuwa. Uwamanawa thiyena eka kohoma hari goda yanawa wate inna unta bana bana inne nathuwa :rolleyes:

    eka tamai kiyanne hamotama sama awastha tiyenna ona kiyala. me tiyena widiyatama intake wadi karanna kiyala illanne ekane.

    ehema nattan s3 tiyena salli tiyena kenek SAITM yai. habai eeta wada mole tiyena, wada puluwan habai salli nathi dahas ganak gedara idiy. eka harida? ekata ekaga wenna puluwanda?

    ekata saitm eka wahanna wath rajasanthaka karannawath kiyala yaka natana ekada hari government ekata thawa gov. universities hadanna kiyala illana ekada hari :rolleyes: ochchara anik campus enna bari lamai gana "kakkumak" thiyena ubala kawadawath aluthin campus hadanna kiyala illanawa nam api kohewath dakala na machan, ai e ? :P ekatath kamathi na athule inna samahara un thawa unta chance eka ei kiyala :rolleyes: owa apita kiyala thiyennet athulema inna samahara yaluwo thamai godak oya wiplawa karanna hadana un gana :rolleyes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    51 newe S3 dana ekath modayek newe. 51 wena ekata private karanna salli nathnam uba uta salli denawada private karapan kiyala ?

    මෙහෙම හිතමුකෝ.කැම්පස් ගන්නේ සීමිත පිරිසක්ව විතරයිනේ.එතකොට අනිත් උන් ඔක්කොම ගෙදර.දැනට තියෙන තත්වය ඕකනේ.
    නමුත් මචන් ඒ ඉන්න පිරිසෙනුත් සල්ලි තියෙන කීපදෙනෙක් හරි සල්ලි දීල ඉගෙන ගන්න එක වැරදියිද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    student loan kiyala ekak thiyenne okata, banks walata gihilla balapan methana pora talks denne nathuwa. Uwamanawa thiyena eka kohoma hari goda yanawa wate inna unta bana bana inne nathuwa :rolleyes:

    uba oya kiyana widiyata godayanna puluwanda ban degreeyak karana ekekuta. ubata degreeyak na kiyala ekenma terenawa. laksha 80 k 100 k hoyanna puluwan nam AL iwara una gaman ee patten ma diyunu wenna bariya degree walatama nahenna onada :rofl::rofl:
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.
    aniwaren mcn... wedakarayata koheth ekaii... katawath irisiya karala wedak ne... kriyawen pennannai onaa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    uba oya kiyana widiyata godayanna puluwanda ban degreeyak karana ekekuta. ubata degreeyak na kiyala ekenma terenawa. laksha 80 k 100 k hoyanna puluwan nam AL iwara una gaman ee patten ma diyunu wenna bariya degree walatama nahenna onada :rofl::rofl:

    oya kiwwe kathawak :baffled: laksha 80-100 a/l iwarawenakotama athe tiyenawa nam mona reddakatada ban loans ganne degree eka aran iwara wela work karana gaman pay karanna? :baffled: :rolleyes:

    also medicine arenna mehe laksha 80-100 yanne na wena eka field ekakin wath degree ekak karanna private institution ekakin :rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයිටම් එකට ගන්නෙ රෑන්ක් එක බලලද බන්? :nerd:

    නැත්නම් ඒකට සිස්ටම් එකක් හදන්න ඕනි.
    කැම්පස් අය ප්‍රයිවට් අයට සායනික පුහුනුව දෙනවට කැමති නෑ. එතකොට ප්‍රයිවට් උන්ට සායනික පුහුනුව නෑ.
    ඊට පස්සේ රජයේ අය කියනවා ප්‍රයිවට් අයට නිසි පුහුනුවක් නෑ කියලා
    ඒක සාදාරනද?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    oya kiwwe kathawak :baffled: laksha 80-100 a/l iwarawenakotama athe tiyenawa nam mona reddakatada ban loans ganne degree eka aran iwara wela work karana gaman pay karanna? :baffled: :rolleyes:

    also medicine arenna mehe laksha 80-100 yanne na wena eka field ekakin wath degree ekak karanna private institution ekakin :rolleyes:

    මුන්ට පොල් ගහක් පෙන්නල පොල් තියෙන්නේ කිඋවට වැඩක් නෑ.... මුන් කියෙන්නේ ම ඒකේ තෙය්න්නේ තල් කියල....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Meke inna privte yana harakta owa therenne na bn.

    terenne natikamat newei bn eka tamai kuhaka kama. :dull: demawpiyanta salli tiyena nisa eken goda yanna hadanawa anith qualifications nati nisa. etakota salli nati eeta wada qualification tiyena ewun gana katha karanne na.

    unanduwa tiyenawanam degreeya karanna salli hoyaganna puluwan kiyala kiyana un innwane metana. (rattaran newei) unge demawpiyanta ochchara salli notibunanam balanna tibuna godayana hati salli hoyagena :rofl::rofl: yako AL iawara wela SAITM or wena private medicine degreeyak karanna laksha 80 120 hoyaganna puluwan kiyalane un kiyanne. aparade ban masa ganen e wage ganak hoyaganna puluwan un medicine degreeyak wage katta kana amaru degreeyak karanna dagalanne. businessman kenek wela tamantat wadak karagena ratat wadak karan inne natuwa :rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹලා මුල් අවුරුද්දේ රැග කාලා. සින්නොන්ට කිච වෙලා. අව්වේ කට්ට කාගෙන පිකටින් කරලා, කැම්පස් වහගෙන, ලෙක්චර්ස් කට කරගෙන degree එක කරගෙන එලියට එනකොට private campus වලින් දහස් ගානක් out වෙලා field වලට. :lol: මුන්ගේ brain wash කරලා අන්තරේ ගෑනු ටික. අන්තරේ ලොක්කාගේ results sheet එක ගෙනෙන්. උඹලා පවු බං. උඹලා අපේ ළමයින්ගේ අනාගතේ හදන්න ඕනේ නෑ. උඹලා ගොඩ පලයන්. අපිට ඉරිශ්යාවක් නෑ. උඹලා කැම්පස් ගියා කියලා කැම්පස් ඉස්සරහට ඇවිත් ගල් ගහලා දුවන්නේ නෑ. උඹලට පිකටින් එකක ගැහුවොත් පොලිසියෙන් ඒක මානව හිමිකම් උල්ලංගනය කිරීමක්. එතකොට අධ්‍යාපනය ලබන්න තියෙන එක වලක්වන එක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් නොවේ ද?

    අවුලක් නෑ ඉස්සර මිනිස්සු බයේ හිටියේ private campus ගියාම පිළිගැනීමක් නැති වෙයිද කියලා. උඹලා දඟලන දන්ගලිල්ලෙන් තේරෙනවා ඒවායේ පිළිගැනීම සම තත්වෙට ඇවිත් කියලා :lol:

    එල්ලිලා කෑ ගැහුවත් උඹලට private uni වහන්න බෑ. නිකන් කුහකයෝ වෙන්න එපා, උඹලාමයි රජයේ කැම්පස් ගෞරවය නැති කරගන්නේ පාරවල් වල බල්ලෝ බළල්ලු වගේ ගුටි කද්දී පොලිසියෙන්. මොකද ඕව දකින දෙමාපියන් ඊළඟට පෙළඹෙන්නේ තමුන්ගේ ළමයා පරිස්සම් කරගන්න කොහොමහරි private uni යවන්න. උඹලා වක්‍රාකාරව marketing පාර දෙනවා private campus වලට අන්තරේට පින් සිද්ද වෙන්න private university සල්ලි හොයනවා අම්බානෙට. :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    oya kiwwe kathawak :baffled: laksha 80-100 a/l iwarawenakotama athe tiyenawa nam mona reddakatada ban loans ganne degree eka aran iwara wela work karana gaman pay karanna? :baffled: :rolleyes:

    also medicine arenna mehe laksha 80-100 yanne na wena eka field ekakin wath degree ekak karanna private institution ekakin :rolleyes:

    hari ban. eka para ehema hoyaganna ona na kiyamu. anika laksha 80 100 kiwwe degree eke fee eka witarai. eeta amatarawa tawa cost yanawane. ehema natiunath uba kiyanne medicine degreeyak karana ekekuta part time monawahari karala loans pay karanna ganak hoyaganna puluwan kiyalada?

    mama specially katha karanne medicine gana. mokada danata loku prashnayak wela tiyena SAITM eketh wadipurama katakaranne medicine degree eka ganane.