මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක&

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක&

22652720014910003019318.jpg

මාලිංගට මෙල්බන් කොල්ලන්ගෙන් පුංචි හූ...වක්
slinger මාලිංග කිවුවම ක්‍රිකට් වලට තෝතැන්නක් වෙච්ච මෙල්බන් නගරයේ හැම දෙනෙක්ම දන්න චරිතයක් අපේ අය මාලිංග ගැන සුද්දන්ට කියන්න හරිම ආඩම්බරෙන්
මේ කියන සිද්ධි සිදු වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ඇවිත් පවත්වපු පුහුණු තරගයක් අතර තුර මෙල්බන් නුවර සුප්‍රකට M.C.G ක්‍රීඩාංගනයට නුදුරු ඇල්බට් පාර්ක ක්‍රීඩාංගනයේ තමා මේ තරඟය පැවැත් වුනේ.
මැචි එක බලන්න අපේ ලංකාවේ කට්ට්යකුත් ගියේ කණ්ඩායමේ අයත් එක්ක අවසානයේ කථා බහ කරලා බලන්න තියන ආසාව නිසයි.හිතුව වගේම කට්ටියට අපේ කණ්ඩායමේ ක්‍රිඩකයෝ හොඳින් කථා බහ කරලා හරිම සතුටුයි.අන්තිමේ දි කට්ටියත් එක්ක පින්තූරයක් ගන්න තමා ඔන වුනේ කුමා සංගක්කාර නායක මහේල චන්දිමාල් කෝච් අතපත්තු චම්පක හැමෝම පින්තුරයක් ගන්න ආවා ඔය අතරේ මාලිංගටත් ආරාධනා ගොඩයි.අයියේ අපිත් එක්ක ‍‍photo එකක් ගමුද ? පොඩ්ඩක් ඉන්න මල්ලි එන්නම්.බලාපොරොත්තු සහගතව බලන්හිටියා ඒත් මාලිංග ආවේ නම් නෑ සමහර විට ඒකට මාලිංගට සධාරණ හේතුවක් තියෙන්න ඇති.
ටිකක් කෙන්ති ගිය අපේ අයට ලංකාවේ හුරු පුරුදු සද්දේ කටට අවේ නිරායාසයෙන් වගේ හූ.....හූ......හූ කටත් සිද්ධියට හිනා ගියා.උපුටා ගත්තේ
Code:
www.aluthnews.com
 
Last edited by a moderator:

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
no offence but malinga ee athin nam anthimai.............

World cup eke match eka wele eliye iddi kollo kaa gahanawa malinga ga gaa meya hena show eka daanawa....

eekata anith players la un boruwata hari atha wananawa
 

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    කලු පූසා;12186548 said:
    affa malingata kepilla dana thread ekak wage meka :angry::angry:

    kohen giyath sinhalayata kela wenawa :growl:

    sinhalayata nemei ban kela wenne , methana aththak thiyanawa , lankawe innakotath ehema thamai , GYM ekata awata passe mara ad eka thamai. :no:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ane manda...eka eka charith eka eka wage...adbuthai..bayankaarai..samahru ta mongal...mu mona wage ekekda danne naa..