මාලිංගට_තායි_මාසාජ්_එකක්
මාලිංගට තායි මාසාජ් එකක් !
මසාජ් ක්ලිනික් (massage clinic) නැත්නම් සම්බාහන ආයතන වලට ලාංකික ජන සමාජය තුළ ඇත්තේ වෙනම හැඳුනුම්පතකි.බොහෝවිට ලාංකික යන් සිතන්නේ මේවා තුළ සිදුවන්නේ ලිංගික වෙළඳාමක් බවයි. එය අදාල බෝඩ් ලෑල්ලට මුවාවී කාලයක් තිස්සේ කිහිපදෙනෙකු විසින් එම ආයතන තුළ සිදු කළ ජාවාරම්වල ප්‍රතිඵලයක් ලෙස එවැන්නක් සමාජ ගත වී තිබේ.ඇත්තෙන්ම සම්බාහනය අවශ්‍ය වන්නේ මිනිසාට සිය නීරෝගීකම පවත්වාගෙන යාමට අතුරු හයියක් ලෙසය.
මෙය ක්‍රීඩකයන් වැනි ශරීරය වෙහෙසා කටයුතු කරන්නන්ට වැඩියෙන් අවශ්‍ය අංගයකි.ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා දෙන්නට නායකත්වය දුන් ලසිත් මාලිංගද පසුගියදා තායි ජාතික කතක් වෙතින් එසේ සම්බාහනයක් ලබනු ඡායාරූප ගතවී තිබිනි.
ඔහුට ලැබුණු වෛද්‍ය උපදේශයන් අනුව ඔහු අදාල තායි සම්බාහනය ලබාගත් බව අප වෙත ලැබෙන ආරංචි අනුව වාර්තා වේ.තායි මසාජ් එකේ නොදුටු පැත්ත මතුකර දැක්වීමට අපි මේ ඡායාරූප කිහිපය මෙසේ පළ කරන්නෙමු.