මාලිංගයි මහේලයි අත්අඩංගුවට...

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
මාලිංගයි මහේලයි අත්අඩංගුවට...

විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගය පරාජය වීමේ දුකට හම්බන්තොට වඬේ වෙළෙන්දෙක් වෙරළට ගොස් හොඳටම බිව්වේය. එහි කෑ ගසමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.
වඬේ වෙළෙන්දා වෙරි මරගාතේ මෙසේ කීවේය. ”බුදු සර් පොලිසි ගේන්න ඕනෑ මම නොවෙයි. මාලිංගයි, මහේලයි.” :lol::lol::lol::lol:

http://www.lankadeepa.lk/index.php/articles/70025
 
Last edited: