මාලිංග ගෙන් වාර්තාවක්
අගෝස්තු 22 පැවති ශ්‍රී ලංකා - ඕස්ටේ්රලියා පස්වන හා අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේදී වාර්තාගත කඩුළු ති‍්‍රත්වයක් ලබාගැනීමට වේගපන්දු යවන ලසිත් මාලිංග සමත් විය.
මේ ඔහු කඩුළු ති‍්‍රත්වයක් ලබාගත් තෙවන අවස්ථාවයි.
මීට පෙර 2007 වසරේදී දකුණු අපි‍්‍රකාවට එරෙහිව 2011 දී කෙන්යාවට එරෙහිව ද කඩුළු ති‍්‍රත්වයන් ලබාගැනීමට මාලිංග සමත් විය.
මෙම කඩුළු ති‍්‍රත්වයත් සමග එක්දින ජාත්‍යන්තර තරග වලදී වැඩිම කඩුළු ති‍්‍රත්වයන් ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා ලෙසද කි‍්‍රකට් ඉතිහාසයට එක්විය.
ඒ, කඩුළු ති‍්‍රත්වයන් දෙක බැගින් ලබාගත් ශ්‍රී ලංකාවේ චමින්ද වාස්, පකිස්තානයේ වසීම් අක්රම් හා සක්ලේන් මුස්තාක් අභිබවා යමිනි.
http://www.srilankamirror.com/sinha...25-52&catid=58:2010-11-08-15-13-35&Itemid=181

congratz Malinga