මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

    මේක උපුටා ගෑනීමක් ද ලාස්ට් රෝ එකෙන්
    http://www.thelastrow.net/?p=35945
    by
    Kassa

    මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි

    Kassa

    මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්
    “මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.
    “මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.
    “ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.
    “මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”
    “ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”
    “අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”
    “හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.
    “උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
    මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Sira katawa machan. Malinga lankawa wenuwen wicket 1k hari aran thiyenawa. oya ka gahana ewn monawada lankawa wenuwen karala thiyenne? media eka passe lankawa giyoth Ara fonseka mahattayata wechcha de thamai wenne.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක උපුටා ගෑනීමක් ද ලාස්ට් රෝ එකෙන්
    http://www.thelastrow.net/?p=35945
    by
    Kassa

    මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි
    එකග වෙන්න බැහැ සහෝ. :no: මගේ පෞද්ගලික මතය "මාලිංග නම් ක්‍රීඩකයා ඒ අවස්ථාවේ හැසිරිච්ච ආකාරය රටක් ගරු කරන ක්‍රීඩකයෙකුට නොගැලපෙන බවයි"
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Mona winayakda ban. Lokko pissu nataddi cricket gahana ewn ohoma hari inna eka loku deyakne :yes:

    na ban mama kiwwe katha kala widiya waradi. anith aya waradi kala kiyala thaman waradi karanawanam ekath waradi ne. ehenam sangata unath ehema karanna thibba ne. media gana nam katha karala wadak na. un balanne amma hari market karala salli hoyanna. kohomath oya swarnawahini eka mata penna ba sakkili. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1906403808Mar-6-L.jpg
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    na ban mama kiwwe katha kala widiya waradi. anith aya waradi kala kiyala thaman waradi karanawanam ekath waradi ne. ehenam sangata unath ehema karanna thibba ne. media gana nam katha karala wadak na. un balanne amma hari market karala salli hoyanna. kohomath oya swarnawahini eka mata penna ba sakkili. :yes:
    oya kiyana tharan deyak miniha kiwe nane ,, onn akunu harapayak wath kiwwanam kamak na ban ,,, pora kohomath awega shilee ne ,, eka ithin minissun ge hati ,, kiyanna kese kiwwath ahanna sihi buddhiyen asiya yuthui ban ,, oka oluwa uda thiyan news wala aye aye dada kiyanna deyak na ,,, anika oita wada sahenda wachana MATCH eka welawe players lagen kiya wenawa ,, balapan ko slow motion kellak ,, f..k off kiyalama kiyanne ,
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    හැම දෙයකම දෙපැත්තක් තියනවා යාලු... සමහර විට අපි දකින හැමදේම හරි නැති වෙන්න පුලුවන්.... බොහෝ විට මාධ්‍ය අපට පෙන්වන්නේ මාර්කට් කිරීමට ලෙහෙසිම කොටස මිසක් සත්‍ය සිදුවීමම නොවෙයි....
    ඔබ ඔය පෙන්වන්නේ මාධ්‍ය මිනිසුන්ගෙන් වසන් කල කොටසයි... කොටස් දෙකම කියවා නිවැරදි තීරනය ගැනීම ජනතාවට භාරයි.....
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    ගොන් thread දාන්න එපා ..එකග වෙන්න බැහැ සහෝ .. :no:

    ane palayan ban yanna oita wada jara widihata kathakarana deshapaluwo kochchara innawada.cricketers la inneth prashna oluwe thiyagena ney bun. malinga kiyanna one de kiwwa eke kisima waraddak na.nikan boruwata kulappu nowi indapan bun.:frown:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ගොන් thread දාන්න එපා ..එකග වෙන්න බැහැ සහෝ .. :no:
    11.gif
    11.gif
    11.gif

    ඒක ඇත්ත,

    ත්‍රෙඩ් එක දාපු and ඕක ලියපු සහෝදරයට කියන්න තියෙන්නෙ *ක දීපන් කමක් නෑ. ඒ උනාට මලින්ග වගෙ පොන්නයොන්න්ට නෙවෙ.

    මාලින්ග කියන්නෙ ඔය වගෙ පොරක් කියන්න අපි කොහොමත් දන්නව. මුන්ට සල්ලි දෙනවනම් ඕන දෙයක් කරයි.
    එතකොට ටීම් එක? මොන ටීම් ද.
    :P:P:P

    මුන්ව ටීම් එකෙන් කපල දාන්න Talent ඕන තියෙන කොල්ලො ඕන තරම් ඉන්නව Develop කරල ගන්න ඕන.
     
    • Like
    Reactions: Anuja methsara

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    හැම දෙයකම දෙපැත්තක් තියනවා යාලු... සමහර විට අපි දකින හැමදේම හරි නැති වෙන්න පුලුවන්.... බොහෝ විට මාධ්‍ය අපට පෙන්වන්නේ මාර්කට් කිරීමට ලෙහෙසිම කොටස මිසක් සත්‍ය සිදුවීමම නොවෙයි....
    ඔබ ඔය පෙන්වන්නේ මාධ්‍ය මිනිසුන්ගෙන් වසන් කල කොටසයි... කොටස් දෙකම කියවා නිවැරදි තීරනය ගැනීම ජනතාවට භාරයි.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    na ban mama kiwwe katha kala widiya waradi. anith aya waradi kala kiyala thaman waradi karanawanam ekath waradi ne. ehenam sangata unath ehema karanna thibba ne. media gana nam katha karala wadak na. un balanne amma hari market karala salli hoyanna. kohomath oya swarnawahini eka mata penna ba sakkili. :yes:
    hama minihekma eka wage na ban........ eka eka minihata tharaha yana seemawak thiyenawa..... eka parak tharahata waradi wachanayak pita una kiyala mechchara apahasa karana eka waradi.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන ගැටලුව තියෙන්නේ මචන් සාමාන්‍ය මිනිහෙන් හැසිරෙන විදිහයි සමාජයේ "තරුවක්" හරි ප්‍රසිද්ධ පුද්ගලයෙක් හැසිරෙන විදිහයි අතර ඇති වෙනස.
    දේශපාලාඥයෙක් තමන්ගේ ඡන්ද දායකයෙකුට හරි මාධ්‍ය කාරයෙකුට හරි බැන්නොත් මොකද්ද වෙන්නේ ? මතකනේ මර්වියාට වෙච්ච වැඩේ. නලුවෙක් හරි නිළියක් හරි එහෙම කලා නම් ඒ අයගේ ප්‍රතිරූපය ගැන මොකද්ද හිතන්නේ.
    සාමාන්‍ය මිනිස්සු හැසිරෙන විදිහට නෙවෙයි මේ සමාජයේ "තරු" කියන අය ඉන්න ඕන. මොකද ඒ අය දිහාවට හැමෝගෙම ඇස් ඇරිලා තියෙනවා. තමන් අප්‍රසිද්ධියේ මොනවා කිව්වත් ප්‍රසිද්ධියේ ඒ වගේ වැඩක් කරන එක හොඳ මදි.

    තවත් දෙයක් තියෙනවා. ෆේස් බුක් එකෙන් මාලිංගව දැන් පතුරු ගැහුවා ඇති කියලයි මට නම් හිතෙන්නේ මාලිංග අම්බානට නෑවා. ඉතින් ආයේ අපිත් එකතුවෙලා ඌව නාවන්න යන්න ඕන නෑ. මාලිංග තමන්ගේ හැදියාවේ තරම මාධ්‍යවේදියාට පෙන්නුවා කියල අපි එකතුවෙලා මාලිංගයාට අම්බානට බැන්නොත් ඉතින් අපේ තියෙන නැහැදිච්ච කමත් එළියට එනවා.