මාලිංග සහ Semi Final........

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    අද අනිවාර්යෙන් මාලිංග හොදට සෙල්ලම් කලේ නෑ.කස්ටිය කියයි මාලිංග ෂෝක් එකට ball කලානේ ලකුණු 19 නේ දුන්නේ කියල.අන්න ඔතන තමා අපිට වැරදුනේ.දැන් MATCH-FIXING කරන්න තරම් players ලා මෝඩ නෑ .අද වෙන්නේ SPOT -FIXING.මාලිංග අද එකෙන්ම field කලේ නෑ .අතට එන බොලේ වත් ඇල්ලුවේ නෑ .Ground Filding ගන්නම දෙයක් නෑ.අනික අද miss කරපු catch එක වගේ එකක් ලොවෙත් වෙන්නේ විදිහක් නෑ.එක අතටම එන ගෙඩිය.මාලිංග 1st over එකේ යැව්වා වගේ wide එකක් මේ series එකටම දැම්මේ නෑ.පට්ට wide එකක් එක .අනිත් එක run out chance එක. කොහොමද එක?highlight ආයි බලන්න.මාලිංග බෝලෙට රිදෙය් කියලද දන්නේ නෑ හිමිට wicket එකට ගැහුවේ. අද Match එක දිනන්නේ ඔක්කොටම Happy.එත් hafeez කාරයා ගහගෙන ගිය ගැහිල්ල ගහලා match එක පැරදුන නම් බලන්න තිබ්බ මාලිංග එන ආත්මේ මගේම පුතෙක් වේවා කියලා කට්ටිය FB එක පුරාම දන විදිහ.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මැච් එක දිනුවත් මලින්ගය අද හොදට සෙල්ලම් කරෙ නෑ.....

    කැච් එක මිස් කරපු වෙලේ අනිව අපි හැමෝම හොද #@!%$@## කුනුහරුපෙන් බැන්නේ මලින්ගට. හා නැද්ද ?
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    ස්පොට් ෆික්සින් කරන්නෙ එක එක බෝලෙට ඔට්ටු තියන කොට

    මෙන්න මේ ඕවරේ මේ බෝලෙ මෙහෙම වෙයි කියලා ඔට්ටූ අල්ලනකොට තමා ස්පොට් ෆික්සින් කරන උන් ඒ බෝලෙ විතරක් කෙල කරගන්නෙ

    මාලිංග තනියෙන් ස්පොට් ෆික්සින් කරා වෙන්න බෑ මොකද ඒ කැච් එක ආපු බෝලෙම ඔට්ටු තියලා කියලා ඌ කොහොමද දන්නෙ.

    අනිත් එක අතටම එන කැච් ක්‍රිකට් ගහන උන් අතින් අත ඇරෙනවා උඹ දැකලම නැද්ද? උනුත් සල්ලි අරන්ද?

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    Malinga athin weradi unaa thamai..eka na kiyanna ba..eth mali overs 4 patta widihata yawwa...api katawath methana online idan pora talk daanna ba ne ban...match eka play karana ekaata thamai eke pressure eka thiyenne.....e hinda me match ekath full pressure pita gahuwata ape mahela and team eke performance hinda saha ape ground support eka hinda match eka goda giyaa...nathnam 139 kiyanne not defendabale pakkoth ekka baluwama...
    api dan match eka dinna..eka iwarai..aniwa me sare thamaa hodama chance eka apita cup eka ussanna...e hinda ape team ekata suba pathanawa..

    me thred 1 daapu oba thumath poddak hithala mathala thred daanna...mewage dewal anthima mohothe kiyana eka indian/paks karayonge lakshanayak...unge gaanata ubath watenna epaa....
    gdn8...!!!
    :):)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මැච් එක දිනුවත් මලින්ගය අද හොදට සෙල්ලම් කරෙ නෑ.....

    කැච් එක මිස් කරපු වෙලේ අනිව අපි හැමෝම හොද #@!%$@## කුනුහරුපෙන් බැන්නේ මලින්ගට. හා නැද්ද ?

    බැන්නා තමා බං. මාත් බැන්නා මේකව මරන්න එපැයි කියලා. :sorry: ඒත් ඒක උගෙ බැරිකම සහ ප්‍රෙශර් එක හින්දා කියලා මමනම් කියන්නෙ. සල්ලි ගත්ත හින්දා නෙමෙයි.

    මාලිංග කොහොමත් හොඳ ෆීල්ඩර් කෙනෙක් නෙමෙයි කියලා අපි දන්නවනෙ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machan la mistakes kiyana ewa oni ekekta wenna puluwan....me match eke catch eka miss unaata passe Maali tikak awul welaa hitiye....mokada eka lesi catch ekak ne...a unaata anthima over ekedi pora kohoma hari strike eka dunnane....eka hindane arun hira une....eka nisa me wage podi mistakes allan ochchara uda paninna one naane bn....
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    thopi monada danne :rofl: yako off side pitch kare wide danna neme oi. a welawe hatiyata runs nawattanna. balapan eka wide ekai damme anith ewa okkoma mahelage athe :cool: anika hamadama naththal nane
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම දෙයක් උනේ නැහැ බන් ,,,,,,,
    ඌ උගේ උපරිමයෙන්ම බෝල් කරා
    ඌ 19වෙනි ඕවර් එක නියමෙටම කරපු නිසා තමයි
    නුවන්ට ප්‍රෙෂර් එකක් නැතුව ලාස්ට් ඕවර් එක දාන්ඩ පුළුවන් උනේ ,,,,,,,,,
    වයිඩ් ගිය එක ගැන වරදක් හිතන්න එපා මචෝ
    මොකද බෝල් මිස් කරන්ඩ දැනට 20/20 ක්‍රිකට් වල හොයාගෙන තියන හොදම ක්‍රමය තමයි
    වයිඩ් යෝකර් එක ,,,,,,,,ඒක දාද්දි වයිඩ් යන්ඩ තියන ඉඩකඩ වැඩි
    හැබැයි බෝල් එකක් මිස් උනහම බැට්ස්මන්ට දැනෙන ප්‍රෙෂර් එක ඊටවඩා වැඩි............................

    Hairyata Hari Nuwan Bro....a ball eka daaddi wide yanna puluwan...hathare ewa haye ewa denawata wadiya wide ekak dena eka hondayi ne eka lakunai newa.....anith eka me ball hamotama dannath baa....keepa denekta witharai mehema ball karanna puluwan....
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adooo piissu baila kiavanna epa geriyane !!! malige day eka poddak upset ada paw ban ban uta asaneepada danne neh ubala baila kiawanava !!! :growl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malinga overs 4 ta dunne 19 witharai. Ball karana kota wisely ball kara. Malinga ta theruna wicket eka kelin ball eka ewwoth Pakistan six or four try karanawa kiyala. A mokada pakistan yata wickets thibuna nisa. Aka nisa Malinga wicket eken pitata ball karanna try kala. Malingage try eka hari giya kiyala mata hithenne, wide ball 2 k giyata lakunu dunne 19 whitarai overs 4 tama. Malingata money thiyenawa ona tharam. Indiyawedi Icc tournament auction ekata ganimata pera malingawa wen karaganne 300 Millions dila. Kihipa wathawakma ehema gewwa.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    76206_411497088899189_697161132_n.jpg

    jst for joke
    he is the bst
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාලිංග මොකද්ද
    මුල් පෝස්ට් එක මිස්සින්
    මාලිංගය කැච් එක අත ඇරිය කියල ෆීල්ඩ් කරද්දි අවුලක් උනා කියලා චාටර් කරන එක වැරදී
    ඌ නවසීලන්තෙ එක්ක සුපර් ඕවරේ ලෙසට බෝල් කරේ නැත්නම් ලංකාව සෙමි නෝන්නත් තිබ්බ මොනව උනත් ඌ අද ලකුණු හිර කලා ලාස්ට් ඕවර් වලදී ඒක වටිනව බොල.
    කණ්ඩායමක් උනාම එහෙම දේවල් වෙනව.හැමදාම එකම ලෙවල් එකේ හිටින්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම දෙයක් උනේ නැහැ බන් ,,,,,,,
    ඌ උගේ උපරිමයෙන්ම බෝල් කරා
    ඌ 19වෙනි ඕවර් එක නියමෙටම කරපු නිසා තමයි
    නුවන්ට ප්‍රෙෂර් එකක් නැතුව ලාස්ට් ඕවර් එක දාන්ඩ පුළුවන් උනේ ,,,,,,,,,
    වයිඩ් ගිය එක ගැන වරදක් හිතන්න එපා මචෝ
    මොකද බෝල් මිස් කරන්ඩ දැනට 20/20 ක්‍රිකට් වල හොයාගෙන තියන හොදම ක්‍රමය තමයි
    වයිඩ් යෝකර් එක ,,,,,,,,ඒක දාද්දි වයිඩ් යන්ඩ තියන ඉඩකඩ වැඩි
    හැබැයි බෝල් එකක් මිස් උනහම බැට්ස්මන්ට දැනෙන ප්‍රෙෂර් එක ඊටවඩා වැඩි............................
    Munta Aluth Ideas Gena Kisima Update Ekak Ne
    Catch Ekak Elluwe Ne Kiyala Ke Gahanawa
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    malingaya catch eka miss kala,uge kelinma light tower eka,eka tamai uta godak balapewe o bole hariyata dekke ne kiyala penawa e catch eka beluwanam,piligannawa u upset fielding walin,eth u niyameta ball kala,
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාලිංග මොකද්ද
    මුල් පෝස්ට් එක මිස්සින්
    මාලිංගය කැච් එක අත ඇරිය කියල ෆීල්ඩ් කරද්දි අවුලක් උනා කියලා චාටර් කරන එක වැරදී
    ඌ නවසීලන්තෙ එක්ක සුපර් ඕවරේ ලෙසට බෝල් කරේ නැත්නම් ලංකාව සෙමි නෝන්නත් තිබ්බ මොනව උනත් ඌ අද ලකුණු හිර කලා ලාස්ට් ඕවර් වලදී ඒක වටිනව බොල.
    කණ්ඩායමක් උනාම එහෙම දේවල් වෙනව.හැමදාම එකම ලෙවල් එකේ හිටින්නෙ නෑ

    දැන්ද යකෝ එන්නෙ.. :growl::growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    malingaya catch eka miss kala,uge kelinma light tower eka,eka tamai uta godak balapewe o bole hariyata dekke ne kiyala penawa e catch eka beluwanam,piligannawa u upset fielding walin,eth u niyameta ball kala,
    ow ban u ball karala ganata lakunu hira kala
    uge last over eke awul unanam pakiso dinanawa
    kulayata free eke danna puluwan une malingaya lesata game eka aran dunna nisa
    uta banina eka hari ne
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    අනේ පලයන් බල්ලනේ ..තොපිට අමාරු ඇති නේද අල්ලට පුකෙන් දුන් දාන්න දුන්නනේ..අනික HAYAO..උබ මාලිංග වයිඩ් වෙන විදියට දැම්ම කියල කිව්වා නේද අනේ ගොනෝ උබ ක්‍රිකට් ගැන දන්නවද උ එහෙම දාන්නේ එතකොට බැට්ස්මන්ට ගහන්න අමාරු නිසා උ විතරක් නෙවෙයි බෝල් කරන ගොඩක් උන් දැන් එහෙම දානවා දාන්න දෙයක් කතා කරපන් බන් නොදන්නා ඒවාට පුක දෙන්නේ නැතුව