අද අනිවාර්යෙන් මාලිංග හොදට සෙල්ලම් කලේ නෑ.කස්ටිය කියයි මාලිංග ෂෝක් එකට ball කලානේ ලකුණු 19 නේ දුන්නේ කියල.අන්න ඔතන තමා අපිට වැරදුනේ.දැන් MATCH-FIXING කරන්න තරම් players ලා මෝඩ නෑ .අද වෙන්නේ SPOT -FIXING.මාලිංග අද එකෙන්ම field කලේ නෑ .අතට එන බොලේ වත් ඇල්ලුවේ නෑ .Ground Filding ගන්නම දෙයක් නෑ.අනික අද miss කරපු catch එක වගේ එකක් ලොවෙත් වෙන්නේ විදිහක් නෑ.එක අතටම එන ගෙඩිය.මාලිංග 1st over එකේ යැව්වා වගේ wide එකක් මේ series එකටම දැම්මේ නෑ.පට්ට wide එකක් එක .අනිත් එක run out chance එක. කොහොමද එක?highlight ආයි බලන්න.මාලිංග බෝලෙට රිදෙය් කියලද දන්නේ නෑ හිමිට wicket එකට ගැහුවේ. අද Match එක දිනන්නේ ඔක්කොටම Happy.එත් hafeez කාරයා ගහගෙන ගිය ගැහිල්ල ගහලා match එක පැරදුන නම් බලන්න තිබ්බ මාලිංග එන ආත්මේ මගේම පුතෙක් වේවා කියලා කට්ටිය FB එක පුරාම දන විදිහ.



ඒත් ඒක උගෙ බැරිකම සහ ප්රෙශර් එක හින්දා කියලා මමනම් කියන්නෙ. සල්ලි ගත්ත හින්දා නෙමෙයි.
yako off side pitch kare wide danna neme oi. a welawe hatiyata runs nawattanna. balapan eka wide ekai damme anith ewa okkoma mahelage athe
anika hamadama naththal nane