මාලිංග

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවටම මාලිංග මේ ලෝකේ නෙමේ ඉන්නේ. එදත් සැහෙන චාන්ස් මිස් කරා. අදත් අතට ආපු ගෙඩිය බිම දැම්මා. අනේ මන්ද මිනිහට මොනවා වෙලාද කියලා. :(
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    Sri Lanakan Team එක පට්ට මචන්!! ඒත් දැන් මටත් නිකන් සැකයි වගේ!!! :sorry::sorry:

    අපේ අවුන්ට හැගීමෙන් සෙල්ලම් කරනවනම් පට්ටට කොරත හැකී!! :(:(
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සිරාවටම මාලිංග මේ ලෝකේ නෙමේ ඉන්නේ. එදත් සැහෙන චාන්ස් මිස් කරා. අදත් අතට ආපු ගෙඩිය බිම දැම්මා. අනේ මන්ද මිනිහට මොනවා වෙලාද කියලා. :(
    aththa kathawa ban.:oo:kisima hagimak na wage nikan.:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාලිංග හැටිරික් ගද්දි හරිම හොදයි,එකක් දෙකක් මිස් වෙද්දි IPL ගැන විකාර කියවනව :P:P