Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාලිංග_ඉවතට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්රීඩා කළා.

මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි වුණා.

කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්රහාරයකට ලක්වූ අතර එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්රතිවාදීන් උදුරා ගත්තා.

මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

Hashim Amla Hits Lasith Malinga For 58 Runs of 16 Balls

[QUOTE="Rasthiyadu padanama, post: 21509843, member: 555877"] [SIZE="3"][COLOR="Black"]මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා. ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්රීඩා කළා. මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි වුණා. කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්රහාරයකට ලක්වූ අතර එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්රතිවාදීන් උදුරා ගත්තා. මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි. [/COLOR][/SIZE] [URL="http://zeenews.india.com/cricket/ipl/watch-hashim-amlas-against-lasith-malinga-or-ms-dhonis-against-yuzvendra-chahal-pick-your-favourite-1997921.html"] [CENTER][COLOR="black"][SIZE="4"][B]Hashim Amla Hits Lasith Malinga For 58 Runs of 16 Balls [/B][/SIZE][/COLOR] [/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom