මාලිංග_ඉවතට

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22) පැවති තරගයේ දී මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි වුණා.

    ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්‍රීඩා කළා.

    මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වෙන අයුරු දැකගත හැකි වුණා.

    කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්‍රතිවාදීන් උදුරා ගත්තා.

    මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.




    Hashim Amla Hits Lasith Malinga For 58 Runs of 16 Balls

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Ithin apita moko kiyanne

    avatar14094_18.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ilaga match ekata gahai
    malinga thama hodata sellam kare naha
    gahanna gahanna thawa match dunnoth malingata kela wenne