මාලිංග_කෙළලා

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    පව්, බං කවුරු වුනත්, :oo: ඒත් මට දුක ඉන්දියාවේ එකෙක් ට ඒ බොලේ වැදුනේ නැති එකට :(

    ඔව් බං... ඉංදියන් එකේක්ට වැදුනනම් දුක නැ. පව් සුද්දා.. මමත් ඔයවෙලාවේ ග්‍රවුන්ඩ් එකේ හිටියේ..
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මාලිංග තමයි බන් මුලින්ම physio ට එන්න කියලා අත වැනුවේ. මෑන්ස් ඇවිල්ලා ටිකක් බලන් ඉඳලා එහෙම්මම ගියා. උටත් අප්සෙට් ඇති වැඩේට. Commentary එකටත් එහෙම තමයි කිව්වේ.

    ඔන්න දිල්හාර යා හිටියනම් ආයේ ලොවෙත් පැත්තවත් බලන්නේ නෑ. :rofl:

    ඔව් මාලිංගයා දන්නවා ඒ වැදුනුපාහාරේ සැර..
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් බං... ඉංදියන් එකේක්ට වැදුනනම් දුක නැ. පව් සුද්දා.. මමත් ඔයවෙලාවේ ග්‍රවුන්ඩ් එකේ හිටියේ..

    මමත් හිටිය බන් ග්‍රවුන්ඩ් එකේ, පවු වැඩේ මොනව වුනත්