IPL වලට අපේ ඉන්න හොඳම Team එක ඉන්දියාවට ගිහින් සෙල්ලම් කලා,
මොනවද උනේ?
සල්ලි හම්බඋනා,
කස්ටිය සතුටු උනා,
අපි ඉතින් කරන්ට් බිල ගෙවාගෙන,
පාඩුවේ හිටියා..

අන්තිමට මොකක්ද උනේ අපේ වටිනා කාලය ..වැඩ පාඩු කරගෙන ශ්රී ලංකාව සෙල්ලම් කරන හැම Match එකක්ම බැලුවා,(බලනවා)...
එත් අපි දිනලත් පරදින Team එකක් වෙලා ....
IPL කියන්නේ ඉන්දියාවේ කරන ලොකුම වංචාසහගත Cricket තරඟාවලිය..ලෝකේ ඉන්න හොඳම ක්රිඩකයෝ ගෙනල්ලා මුන් නිකන් මාර ආතල් එකක් දෙන්නේ ..
ඉතින් මුන් මෝඩයෝ වගේ පණ දා ගෙන සෙල්ලම් කරනවා,මාලිංග කියන්නේ මුම්බායි ඉන්දියන්ස්ලගේ වීරයා,
මොකක්ද වීරකම… මාලිංග කියන්නේ අපේ ඉන්න ලොකුම සම්පත..
මුන් කරන්නේ අම්බානකට මාලිංගට මුණ දෙන්න පුහුණු උනා ..දැන් මාලිංගට එලව ..එලව ගහනවා...
හේතුව උනේ මොකක්ද අපේම මෝඩකම්..දැන් අපි පරක්කු වැඩි ....ඇටි කෙහෙල් කෑවනම් අපිම විඳවන්න ඕනි ....
එත් මෙතැනදී 11 දෙනක් විතරක් නෙමෙයි විඳවන්නේ ..මුළු මහා ජාතියක්..පොඩ්ඩක් දැන්වත් හිතන්න ...
.
.
රට ගැන ..
Facebook එකෙන්
Last edited:






