මාලිගාවත්තේ යන්න පුලුවන්ද අපිට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මාලිගාවත්තේ යන්න පුලුවන්ද අපිට

    දැන් සිංහල අපිට මාලිගාවත්ත ට ගිහින් මැච් එකක් බලන්න පුළුවන් ද බන්?

    මෙහෙම වෙලා මදි බන් අපිට
    :angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: jamiezue

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක යුද්දයක් ඉවර උනා විතරයි.... අනේ මන්දා ලංකාවට මොනව වෙන්න යනවද කියල
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න උබලගේ අප්පොච්චි මහින්ද අකුරැස්සේදී වහලෙක්ට පහරදෙනවා . video එකත් එක්කම තියෙනවා.

     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔන්න උබලගේ අප්පොච්චි මහින්ද අකුරැස්සේදී වහලෙක්ට පහරදෙනවා . video එකත් එක්කම තියෙනවා.


    උපරිම වේදනාවේ සලකුණ.. :lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    maliga_zpspkytao9a.jpg

    
    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති එක්දින තරගයේදී අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කිකට් ලෝලීන්ට ප්‍රහාරයක් එල්ල කල අතර එහි නවතා තිබුනු වාහන වලට ද දැඩි අලාභ හානි කර තිබිනී. ඒ අතර එම ස්ථානයේ සිටි අයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අපවෙත ලැබී ඇති අතර එම වීඩියෝවේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ද සිටිමින් ප්‍රහාරය මෙහෙයවනු දක්නට ලැබේ. එම අපේකෂකයා සමඟ අවට සිටින පුද්ගලයන් " ඔක්කොම මරන්න ඕන" යැයි පවසනු වීඩියෝවේ හොඳින් අසන්නට ලැබේ.


    මේක ඇත්තද????

     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න උබලගේ අප්පොච්චි මහින්ද අකුරැස්සේදී වහලෙක්ට පහරදෙනවා . video එකත් එක්කම තියෙනවා.


    එහෙම තමා අප්පොච්චි කෙනෙක් උනහම තමන්ගේ ළමයින්ව සැර වැර කරලා හදන්ඩ ඕන :P
     
    • Like
    Reactions: chathu05

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වැලිමඩ මුස්ලිම් වෙළද ආපන ශාලාවක් ඇතුළතදී සිංහල තරුණයින් දෙදෙනෙකු කපා කොටා මරා දමා තිබේ. වයස 20 හා 21 තරමේ මේ මියගිය තරුණයින් එතම පවුලේ අයියාත් මල්ලීත්ය. ජනමාධ්‍ය ආචාර ධර්ම සියයට සියයක් සුරකින අපේ රටේ විද්‍යුත් හෝ මුද්‍රිත ජනමාධ්‍ය මැරුනේ මොන ජාතියක එකෙක්ද, මැරුවේ මෝන ජාතියක එකෙක්ද යන්න හෙළි කරන්නේ නැත. කොටින්ම යට ඇදුමේ රත්තරං කිලෝ දහයක් හංගාගෙන ආ එකවුන්ටන් නෝනා මරක්කල බව හෙළි කලේද නැත. එසේ නොකලේ, ඒ ඇත්තියන්ගේ යට ඇදුම් එච්චර ලොකුයැයි හෙලිවන නිසා නොවේ. ජාතික සංහිදියාව රකින්නටය. නමුත්, දෙමල, හෝ මරක්කල දරුවකුට අම්මා තන කිරි පොවදිද් ඉස්පොල්ලේ (පිට උගුරේ) ගියා නම්, ඒ නිමේශයේ එතැනින් ගියේ සිංහලයකු නම්, එය ජාතිය සමග වාර්තා කරන්නට මේ ජඩ මාධ්‍ය පැකිලෙන්නේ නැත.

    අපි මේ යුක්තිය ඉල්ලන්නේ මිය පරලොව ගියේ සිංහලුන් නිසා නොවේ. දෙමලෙක්, මරක්කලයෙක්, සිංහලායෙක් පමණක් නොව, ජාතියක් ජම්මයක් නැති දුගීමගියකු මරා දැමුවද යුක්තිය පසිදලිය යුතුම වේ. යාපනයේ දෙමල ශීෂ්‍යාවක් අමානූෂික ලෙස දූෂණය කර මරා දැමූ අවස්ථාවේ කොන්දේසි විරහිතව ඒ අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බව අපි කීවෙමු. එ් සදහා ජනාධිපති විශේෂ විධිවිධාන සහිත අධිකරණයක්ද ප්‍රකාශයට පත්කළ බව සැළවිනි. ඒ විශේෂ අධිකරණය පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටම යුක්තිය ඉටුකළ යුතුය. එහෙත්, අපි දෙමළවත් වුනා නම් ජනාධිපතිතුමා ඇවිත් ‘දුක් සැප කුමන්දා යැයි අසන්නට තිබුනා‘, යැයි දූෂණයට ලක්වූ/ලක්වන සිංහල දැරියන්ට නොසිතිය යුතුය.

    ආරංචියේ හැටියට මරණයට ලක්වී ඇත්තන් මරක්කල වෙළද සැලෙන් කප්පම් ගන්නට ගොස් ඇත. දැනට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේද එයමලු. දඩමස් ගොරකා කරන, ගොරකා දඩමස් කරන රටේ අපි අපේ විමසිලිමත් භාවය අවදියෙන් බව කිව යුතුය.

    මරණ සන්සන්දනය සදාචාර සම්පන්න නැත. එහෙත් රතුපස්වල වෙඩිවැදී කෙනෙක් මියගිය විට මොරගා ඒ මළ කදන් වෙන්දේසි කළ ජේ වී පීය කෝ? පර සුද්දාගේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට යන්න පොරකන කොල, නිල්, රතු, කහ, සුදු, කළු බහුටන් පෝලිමේ වැලිමඩ නොයන්නේ මලේ සිංහලයන් දෙදෙනක් නිසාද?

    මේ අයි එස් අයි එස් අත්හදා බැලීමක්ද? 1915 කොලහලය, මාවනැල්ල, අළුත්ගම, ආදී සංසිද්ධියක පුනරාගමනයක්ද? ඉන්දියාවේ සිට පැමිනි දෙමළ සරණාගතයන් සමග පැමිණි ජිහාඩ් පුහුනුව ලත් තවුහීද් ජමාත් හෝ වෙනත් පිරිසත් නැකතට වැඩ ඇල්ලුවා වත්ද? ආවේ කොල්ලකන්නට වුවද, මොකා ආවත් මරා දමන්නට අපේ රටේ වලංගු නීතියෙන් ඉඩක් නැත. මේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමක්ද? සිංහලයා වද කරන්නට සතකුප්ප පන්නයේ සෙල්ලම් අවසන් වී, දැන් ඉතිරි සිංහලයින් මරන්නට සෘජුවම ඇරඹියා වත්ද? සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ බැවින් අපි මේ ගැන කිසිත් නොකියමු. තීන්දුව ලැබෙන තුරු බලා සිටිමු.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ජාතිවාදය ආයෙත් ඇවිස්සුනොත් නම් ඉතින් ඉඳලා හමාරයි !
    විසඳුම් හොයන්න ඕන උන් මොනව හොය හොය ද මන්ද ඉන්නෙ ..
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කලිසමේ G** යන සයිස් එකක් තියෙනවා නම් දෙයියන්ගේ නාමෙන් මැච් බලන්න යන්න එපා..........!!!!:no:
    ඝට් එක තියෙන එවුන් අදත් මැච් එක බලන්න යනවාමයි!!!!!!!!!:frown:
     
    Last edited:

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,321
    5,431
    113
    Panadura
    දැන් උන්ගේ ආණ්ඩුවනේ තියෙන්නේ. එකයි ඔය සද්දේ. හිටපන් තව ටික දවසක්. :yes::yes::yes:


     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    දැන් උන්ගේ ආණ්ඩුවනේ තියෙන්නේ. එකයි ඔය සද්දේ. හිටපන් තව ටික දවසක්. :yes::yes::yes:



    කවදත් උන්ගේ ආණ්ඩුව තමයි බන්. කවුරු ආවත් උන් ආණ්ඩුවේ. දැන් බලපන් ඔය විල්පත්තුවට කෙලියේ ගිය ආණ්ඩුව කාලේ යස අගේට..
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    maliga_zpspkytao9a.jpg

    
    ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති එක්දින තරගයේදී අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කිකට් ලෝලීන්ට ප්‍රහාරයක් එල්ල කල අතර එහි නවතා තිබුනු වාහන වලට ද දැඩි අලාභ හානි කර තිබිනී. ඒ අතර එම ස්ථානයේ සිටි අයෙකු විසින් පටිගත කරන ලද වීඩියෝ පටයක් අපවෙත ලැබී ඇති අතර එම වීඩියෝවේ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා ද සිටිමින් ප්‍රහාරය මෙහෙයවනු දක්නට ලැබේ. එම අපේකෂකයා සමඟ අවට සිටින පුද්ගලයන් " ඔක්කොම මරන්න ඕන" යැයි පවසනු වීඩියෝවේ හොඳින් අසන්නට ලැබේ.


    මේක ඇත්තද????


    Machan Mama Meke Kohevath Desapalane Katha Karala Nahe.. Mata Vadakuth Nahe.. Eheth Me Video Eka Baladdi Mata Hithena De..(Ubalath Ahanna, Balanna Ethi) Mama Ipaduna Davase Idan Jeevithe Vadi Hariyakma Geune Colaba 12he. Mama Hitapu Paththe ekama Sinhala Pawlakata Hitiye Api Vitharai. Eheth Oluwa Kelin Thiyan Hitiya. Upala Dannavada "Gunasingha Pure" Athiuna Sinhala Muslim Valiya? A Kale Mage Yaluvo une G, Sinhgha Pura Set ekak. Ape Geval Pare Ekekvavath Mama Asre kare nahe. (Dan Awrudu 4 venava Colabin Pita). Me para Chande Illana U.N.P kenekvath Laga Thiyan Meyala Me Katha Karana Vidiha Harida? Polisiyata Munatama Kiyanava P**a Dennalu... Gettu Tika Vata Karala Eliyata Ena Ayava Maramulu... Sinhalen Hara Demalen Monavada Kiyanne Kiyala Ubalata Therenavada??? Mata therenava Machan Mokada Mama Demala Hodata Danna Nisa...:angry::angry::angry: Neethiya Api Kawruth Athata Ganna Hoda Nahe Machan... Eheth Vagakivayuthu Aya Meyalava Palanaya Karanna Ona kiyana ekai Mama Kiyanne.. (Mujibur Rahman Monavage kenekda Kiyalath Dannava.):yes::yes::yes: