මාලිගාවත්ත-කඩු-58

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මාලිගාවත්ත-කඩු-58

    "යේක පල්ලිය වත්ත ශුද්ද කරන්න තමා ගෙනාවා. වැරදිලා යේක ලිඳට වැටුනා"- නානා

    කොළඹ පල්ලියක් ළඟ ළිඳකින් කඩු 58ක් ගොඩට

    කොළඹ, මාලිගාවත්ත කෙත්තාරාම ක්‍රිඩාංගනය අසල මුස්ලිම් පල්ලියකට යාබද පොදු ළිඳක තිබී කඩු, පිහි 4ක්, CD තැටි සහ අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් ඇතුළ භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබේ.

    අද(08) මාලිගාවත් ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ ගෙන ඇති බව අද දෙරණ වාර්තාකර පවසයි.

    මෙම ළිඳ තුළ තිබී කඩු 58ක්, කිනිසි 4ක්, CD තැටි 26ක් කුඩා පිස්තෝලයක්, පතුරම් කිහිපයක් ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

    මෙම අයුධ සහ භාණ්ඩ තොගය පොලීසියේ කිමිඳුම්කරුවන්ගේ අධාරය ඇතිව ගොඩ ගෙන තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    60241515_2332787640336415_6369281314209660928_n.jpg

    60000236_2332787687003077_8809274727810990080_n.jpg

    59664293_2332787727003073_1301281799703363584_n.jpg

    59756382_2332787763669736_1029049317735792640_n.jpg

    60035538_2332787790336400_1575321161527459840_n.jpg

    59683085_2332787810336398_3065348984135483392_n.jpg

    59914919_2332787837003062_2802739908970545152_n.jpg

    60280766_2332787873669725_7204247343376367616_n.jpg

    60215017_2332787927003053_1180711759783133184_n.jpg

    59734837_2332787963669716_3967068468758446080_n.jpg

    59625440_2332787997003046_8315392714707304448_n.jpg

    59728465_2332788033669709_9037382498190884864_n.jpg

    මාළිගවත්ත ජුම්මා පල්ලියේ තිබුන කඩු.
    යකුනේ දැන්වත් තේරුම් ගනිල්ලා අපි දන්නෑ දන්නෑ කිවට ගොඩක් මුසල්මානුවෝ ඔක දැනගෙන හිටියේ.
    වෙලාව අවගමන් සිංහල එවුන්ව කපලා මරන්න සෙට් වෙලා හිටියේ. තව නයින්ට කිරි පොවපන්. දැන් වත් ඇස් ඇරගෙන හිටපන් මුන් ඉලගට කරනදේ බලාන.
     
    Last edited:
    • Like
    Reactions: Molock

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    අපේ වත්තේ ඔහොම උත්තක් තිබිලා මාට්ටුවුනානන් අප්පව තමයි කුදලන් යන්නේ. පන්සලේ මාට්ටුවුනත් ලොකු හාමුදුරුවෝ කුදලන් යන්නේ. පල්ලියේ මාට්ටුවුනාම පාරේ ඉන්න ඌරෙක් වවත් කුදලන් පළයන්.......

    ගොබ්බ පොලිෂ් බම්ප්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    අපේ වත්තේ ඔහොම උත්තක් තිබිලා මාට්ටුවුනානන් අප්පව තමයි කුදලන් යන්නේ. පන්සලේ මාට්ටුවුනත් ලොකු හාමුදුරුවෝ කුදලන් යන්නේ. පල්ලියේ මාට්ටුවුනාම පාරේ ඉන්න ඌරෙක් වවත් කුදලන් පළයන්.......

    ගොබ්බ පොලිෂ් බම්ප්

    මේ වගේ උන් එක්ක කොහොමද බං හරියට වැඩක් කරන්නේ..:angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1898362

    ඕක හෙට උදේ පත්තරේ යනකන් ලොකුම එකා දන්නෙත් නැතුව ඇති..:oo:
    රෑ දහය වෙද්දී බුදියගෙන උදේ පත්තරේ බලනකොට ඔක්කොම හරි ඉතින්..:dull:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර

    මොන හු#@ ඇය් යකෝ පල්ලියේ ඉන්න උන්ව අත්අඩන්ගුවට ගන්න බැරිද.:angry:
    දාන් ඔය ටික සින්හලයෙක්ගෙ ගෙදරකින් අහු උනානම් අල්ලන් ගිහින් දස වද දීල.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    මේ වගේ උන් එක්ක කොහොමද බං හරියට වැඩක් කරන්නේ..:angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1898362

    ඕක හෙට උදේ පත්තරේ යනකන් ලොකුම එකා දන්නෙත් නැතුව ඇති..:oo:
    රෑ දහය වෙද්දී බුදියගෙන උදේ පත්තරේ බලනකොට ඔක්කොම හරි ඉතින්..:dull:

    medium_Marikkar-5a2e69e69338dc7b40747890f1fa13b0-8dbb5082bc0348c119332bf3ec6ba479.jpg
    කියලා තිබ්බා එයාගේ චන්ද දායකයෝ ඇරේස්ට් කරනවා නම් එයාව දැනුවත් කරන්න කියලා. :angry::angry::angry::angry::angry:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    59675800_2231109023614521_5998161208866242560_n.jpg

    ලංකාවේ හම්බ සහෝදරයො කියන විදියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරවගත්ත කීපදෙනා හැරෙන්න අනෙත් හැම හම්බයෙක්ම ත්‍රස්තවාදයට විරුද්ද බෝධිසත්ව පොරවල්. බලන් ගියාම මරාගෙන මරුන කීපදෙනායි, තව දෙතුන් දෙනෙක් වගේ තමයි අන්තවාදීන් ඉදල තියෙන්නෙ.
    අනෙත් හැම හම්බයම රටට ආදරේ කරන, සහජීවනය අගයන සුපිරි පොරවල්. ඒ උනාට කඩු සහ හමුදාවේ uniform නම් දහස් ගණන් හම්බ වෙනව එක දිගට.
    මේ කඩු අරන් army uniform ඇදගෙන එන්න ඉන්න ඇත්තේ කවුද? දැනට ත්‍රස්තවාදීන් කියල පොලිසියෙන් අදුනගත්ත කීපදෙනා ද? එහෙමනම් එකෙක් හමුදාවේ uniform 50ක් විතර ඇදගෙන කඩු 50ක් විතර අරන් එන්නද හිටියේ?

    nasir_display.png

    කඩු දෙකක් නම් එකෙක්ට handle කරගන්න පුළුවන් වෙයි robin hood එකේ නසීර් වගේ.
    හම්බයෝ කියන විදියට ත්‍රස්තවාදීන් සහ හොද හම්බයෝ වෙන් කරොත් එක ත්‍රස්තවදියෙක්ට සැහෙන්න කඩු සහ uniform ලැබෙන්න ඕන නේද?

    අමුතුම සීන් එකක් නේද?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    medium_Marikkar-5a2e69e69338dc7b40747890f1fa13b0-8dbb5082bc0348c119332bf3ec6ba479.jpg
    කියලා තිබ්බා එයාගේ චන්ද දායකයෝ ඇරේස්ට් කරනවා නම් එයාව දැනුවත් කරන්න කියලා. :angry::angry::angry::angry::angry:

    ඇයි මේ සිපයියා මහ ඒජන්ත කියලද හිතාගෙන ඉන්නේ

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ ත්‍රෙඩ් බලද්දී මට නම් අපේ රටේ දේශපාලනය එක්ක පුදුම තරහක් එන්නේ.....:oo:

    එක එකාට වෙන වෙනම නීති....
    ලකෙපන්කාව

    :dull::dull::dull:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    අපේ වත්තේ ඔහොම උත්තක් තිබිලා මාට්ටුවුනානන් අප්පව තමයි කුදලන් යන්නේ. පන්සලේ මාට්ටුවුනත් ලොකු හාමුදුරුවෝ කුදලන් යන්නේ. පල්ලියේ මාට්ටුවුනාම පාරේ ඉන්න ඌරෙක් වවත් කුදලන් පළයන්.......

    ගොබ්බ පොලිෂ් බම්ප්

    oka palliya athule nemei. palliya asala bn! othana shanties wage thama thiyenne! loku(periya) maligawatta (near premadasa stadium) pathale badu!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    oka palliya athule nemei. palliya asala bn! othana shanties wage thama thiyenne! loku(periya) maligawatta (near premadasa stadium) pathale badu!

    එකම බ්‍රෑන්ඩ් එකේ එකම විදියේ කඩු.......:love::love::love::rofl::rofl:

    උඹ දන්නවද බුරුවා ගැහුවත් එකයි ළඟ හිටියත් එකයි කියලා කතාවක්. එකෙක්වත් අත්අඩංගුවට අරං නැති එකයි ප්‍රශ්නේ
     
    Last edited: